Kawiyakin Liyanu Bari Lyrics by Vijaya Bandara Welithuduwa
Kawiyakin Liyanu Bari (කවියකින් ලියනු බැරි) is a Sinhala song sung by Vijaya Bandara Welithuduwa. This page presents the Kawiyakin Liyanu Bari lyrics in Sinhala script (කවියකින් ලියනු බැරි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kawiyakin Liyanu Bari |
|---|---|
| SINGER | Vijaya Bandara Welithuduwa |
| VIEWS | 9 |
| UPDATED |
Kawiyakin Liyanu Bari Lyrics
(Kawiyakin liyanu bari
Geeyakin gayanu bari
Hasunakin ewanu bari
Senehasak sitehi piri
Susumakin ma ewami...//)
Asaranayi kavi loke mihiri pem vadan nathi
Hadawathe bandi senehe sagaretath wedive
Epa eya iwatha dama mage hita ridawanna
Kawiyakin liyanu bari......
Senehasetath handawa gayena pem giya asa
Epa oba dura yanna hadawathe navatinna
Mage gee mihiri nowe site pema mihira dane
Kawiyakin liyanu bari......//
(Susumakin ma ewami...//)කවියකින් ලියනු බැරි ගී පද
(කවියකින් ලියනු බැරි
ගීයකින් ගයනු බැරි
හසුනකින් එවනු බැරි
සෙනෙහසක් සිතෙහි පිරි
සුසුමකින් මා එවමි...//)
අසරණයි කවි ලොකේ මිහිරි පෙම් වදන් නැති
හදවතේ බැඳි සෙනෙහේ සාගරේටත් වැඩිවේ
එපා එය ඉවත දමා මගේ හිත රිදවන්න
කවියකින් ලියනු බැරි......
සෙනෙහසේටත් හඬවා ගැයෙන පෙම් ගීය අසා
එපා ඔබ දුර යන්න හදවතේ නවතින්න
මගේ ගී මිහිරි නොවේ සිතේ පෙම මිහිර දැනේ
කවියකින් ලියනු බැරි......//
(සුසුමකින් මා එවමි...//)Performances of Kawiyakin Liyanu Bari
Cover versions, live performances, and reality-show contestant performances of “Kawiyakin Liyanu Bari” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverKaviyakin liyanu bari කවියකින් ලියනු බැරි wijaya bandara welithuduwaLakmava Music Vlog
▶Coverකවියකින් ලියනු බැරි vijaya bandara walithuduwa with feed backSL live music
▶CoverKawiyakin Liyanubari I කවියකින් ලියනු බැරි I Wijaya Bandara walithuduwa I Sinhala songsindu kade
▶CoverKaviyakin Liyanu Beri - Wijayabandara Welithuduwa (කවියකින් ලියනු බැරී - විජයබණ්ඩාර වැලිතුඩුව)Kirula Radio
▶Coverකවියකින් ලියනු බැරි ගියකින් ... beautiful sinhala songsathsara mix channel
▶CoverKaviyakin Liyanu Bari ( කවියකින් ලියනු බැරී ) - Wijaya Bandara Welithuduwa | Eda-Meda එදා-මෙදාEda-Meda එදා-මෙදා
▶CoverKaviyakin Liyanu Bari (කවියකින් ලියනු බැරි) - Reggae CoverBus Vibe SL
▶Cover𝐊𝐚𝐯𝐢𝐲𝐚𝐤𝐢𝐧 𝐥𝐢𝐲𝐚𝐧𝐮 𝐛𝐚𝐫𝐢/කව් යකින් ලියනු බැරිකාංචනා ගී සිත්තම්
▶CoverKaviyakin Liyanu Beri/Vijaya Bandara Valithuduwa/කවියකින් ලියනු බැරි/විජය බන්ඩාර වැලිතුඩුව.......SINHALA OLD MP3
▶Cover▪ Kaviyakin Liyanu Beri ( කවියකින් ලියනු බැරි ) CoverDJz Izuru
▶CoverKawiyakin Liyanu Beri (කවියකින් ලියනු බැරී)සින්දු හැන්දෑව Sindu Hendewa
▶Coverkawiyakin liyanu bari cover(කවියකින් ලියනු බැරි)Danushka Srimal
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kawiyakin Liyanu Bari LyricsKawiyakin Liyanu Bari Lyrics Englishකවියකින් ලියනු බැරිකවියකින් ලියනු බැරි ගීතයේ පද පෙළLyrics With TransliterationVijaya Bandara Welithuduwa SongsVijaya Bandara Welithuduwa Lyrics

