Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2025 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. W D Ariyasinghe
  3. Adai Awasan Dawasa Lyrics

Adai Awasan Dawasa

W D Ariyasinghe
Song Details: Singer & Composer Information
Adai Awasan Dawasa Lyrics in Sinhala (අදයි අවසන් දවස ගී පද) and English by W D Ariyasinghe. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Adai Awasan Dawasa
🎤 SINGER
W D Ariyasinghe
👁️ VIEWS
8

Adai Awasan Dawasa Lyrics

Adayi avasan dawasa kumariya
Soduru sarasavi jeevithe
Handa wetena hadin samugena
Yayuthuya apa heta dine...

Kisi dinaka nosituwemi siwu wasa
Kelawarak elambeyi kiya
Ane deviyani nodena sitiyemi
Wenweema dukakai kiya...

Kedina yali hamuweda wisanduma
Daivaye pamula tiya
Suwa sihina udugam bala gos
Seda diye sangawi giya
Predamaye namayen kulundul
Kadula nethangin gilihuna
Predamaya da bara mahamerada bara
Mulwarata mata wetahuna.....

Adayi avasan dawasa kumariya
Soduru sarasavi jeevithe
Handa wetena hadin samugena
Yayuthuya apa heta dine...

Kisi dinaka nosituwemi siwu wasa
Kelawarak elambeyi kiya
Ane deviyani nodena sitiyemi
Wenweema dukakai kiya...

අදයි අවසන් දවස ගී පද

අදයි අවසන් දවස කුමරිය 
සොදුරු සරසවි ජීවිතේ
හඬා වැටෙනා හදින් සමුගෙන 
යායුතුය අප හෙට දිනේ...

කිසි දිනක නොසිතුවෙමි සිවුවස
කෙලවරක් එළඹෙයි කියා 
අනේ දෙවියනි නොදැන සිටියෙමි
වෙන්වීම දුකකැයි කියා...

කෙදින යළි හමුවේද විසඳුම 
දෛවයේ පාමුළ තියා 
සුව සිහින උඩුගම් බලා ගොස්
සැඩ දියේ සැඟවී ගියා
ප්රේදමයේ නාමයෙන් කුළුඳුල්
කඳුල  නෙතඟින් ගිලිහුනා 
ප්රේඳමයද බර මහමෙරද බර
මුල්වරට මට වැටහුණා.....

අදයි අවසන් දවස කුමරිය 
සොදුරු සරසවි ජීවිතේ
හඬා වැටෙනා හදින් සමුගෙන 
යායුතුය අප හෙට දිනේ...

කිසි දිනක නොසිතුවෙමි සිවුවස
කෙලවරක් එළඹෙයි කියා 
අනේ දෙවියනි නොදැන සිටියෙමි
වෙන්වීම දුකකැයි කියා...

Frequently Asked Questions

Who sang Adai Awasan Dawasa?

W D Ariyasinghe performed Adai Awasan Dawasa. W D Ariyasinghe is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Adai Awasan Dawasa complete lyrics?

You can find the complete Adai Awasan Dawasa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Adai Awasan Dawasa?

Adai Awasan Dawasa has been viewed 8 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ අදයි අවසන් දවස ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ අදයි අවසන් දවස ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Adai Awasan Dawasa LyricsAdai Awasan Dawasa Song LyricsAdai Awasan Dawasa Lyrics Englishඅදයි අවසන් දවස Lyricsඅදයි අවසන් දවස ගීතයේ පද පෙළLyrics With TransliterationW D Ariyasinghe SongsW D Ariyasinghe LyricsAriyasinghe LyricsAriyasinghe Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Adai Awasan Dawasa" or discuss the lyrics with other music lovers.

ShareShare "Adai Awasan Dawasa" by W D Ariyasinghe

More from W D Ariyasinghe

  • Athmaya Lyrics4 views
  • Gewa aa dura Lyrics4 views
  • Kadira Suridune Lyrics46 views
  • Landuni Na Ahithak Lyrics4 views
  • Ma Langatama Thawa Lanwela Lyrics257 views
  • Ma Langatama Thawa Lanwela1.3k views
  • Premayata Nimnathi Suwayak Lyrics6 views
  • Thisara Thudata Lyrics8 views
  • Walakulu Pelin Basinna Lyrics9 views
  • Walawe Wahiwalawe Lyrics5 views
  • View All Songs11 songs

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    962 views
  • Aththamma Niwan Gihin LyricsHarshana Disanayake
    161 views
  • Kalakata Pera Ey BethlehemeChristmas Carols
    118 views
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    113 views
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    98 views
  • Me Ape Deshayai LyricsVarious
    80 views
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    78 views
  • Seenu Handin LyricsChristmas Carols
    64 views
  • Bethleheme ada ra upanna LyricsChristmas Carols
    49 views
  • Ra Tharu Babalanawa LyricsChristmas Carols
    46 views