Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. W D Ariyasinghe
  3. Walawe Wahiwalawe Lyrics

Walawe Wahiwalawe

W D Ariyasinghe

Walawe Wahiwalawe Lyrics

Walawe wehi walawe .... wehi walawe
Hiruth biyawi sangavila me sandave
Sewaya nimawi wadina sonduriya
Wesi diyen nahewei
Pamawi thaw pamawi thaw pamawi
Oba enna wehi walawe....

Ude sita mau kiri bindak soyana
Bilindu putuge singithi muwa melaveyi
Akal wessata themi nahewi
Mage sonduriya gilan weyi
Pamawi thaw pamawi thaw pamawi
Oba enna wehi walawe....

Atha pitisara gamdanaw wala
Ruduru niyangaya awilila
Siyalu kethwathu aluwela
Wehi binduwakata handana minisun soyana
Ehi yanna wehi walawe....
Walawe wehi walawe .... wehi walawe
Pamawi thaw pamawi thaw pamawi
Oba enna wehi walawe....

වළාවේ වැහි වළාවේ ගී පද

වළාවේ වැහි වළාවේ .... වැහි වළාවේ
හිරුත් බියවී සැඟවිලා මේ සැඳැවේ
සේවය නිමාවී වඩින සොඳුරිය
වැසි දියෙන් නැහැවෙයි
පමාවී තව පමාවී තව පමාවී
ඔබ එන්න වැහි වළාවේ....

උදේ සිට මවු කිරි බිඳක් සොයනා
බිළිඳු පුතුගේ සිඟිති මුව මැලවෙයි
අකල් වැස්සට තෙමී නැහැවී
මගේ සොඳුරිය ගිලන් වෙයි
පමාවී තව පමාවී තව පමාවී
ඔබ එන්න වැහි වළාවේ....

ඈත පිටිසර ගම්දනව් වල 
රුදුරු නියඟය ඇවිලිලා
සියලු කෙත්වතු අළුවෙලා
වැහි බිඳුවකට හඬනා මිනිසුන් සොයනා
එහි යන්න වැහි වළාවේ....
වළාවේ වැහි වළාවේ .... වැහි වළාවේ
පමාවී තව පමාවී තව පමාවී
ඔබ එන්න වැහි වළාවේ....

Frequently Asked Questions

Who sang Walawe Wahiwalawe?

W D Ariyasinghe performed Walawe Wahiwalawe. W D Ariyasinghe is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Walawe Wahiwalawe lyrics?

You can find the Walawe Wahiwalawe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Walawe Wahiwalawe?

Walawe Wahiwalawe has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ වළාවේ වැහි වළාවේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ වළාවේ වැහි වළාවේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Walawe Wahiwalawe LyricsWalawe Wahiwalawe Song LyricsWalawe Wahiwalawe Lyrics Englishවළාවේ වැහි වළාවේ Lyricsවළාවේ වැහි වළාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationW D Ariyasinghe SongsW D Ariyasinghe LyricsAriyasinghe LyricsAriyasinghe Song Lyrics

Walawe Wahiwalawe - Singer, Lyricist & Composer

Walawe Wahiwalawe Lyrics in Sinhala (වළාවේ වැහි වළාවේ ගී පද) and English by W D Ariyasinghe. This page includes the Sinhala lyrics and English transliteration.
SONGWalawe Wahiwalawe
SINGER
W D Ariyasinghe
VIEWS5
ShareShare "Walawe Wahiwalawe" by W D Ariyasinghe

More from W D Ariyasinghe

  • Adai Awasan Dawasa Lyrics9
  • Athmaya Lyrics4
  • Gewa aa dura Lyrics4
  • Kadira Suridune Lyrics87
  • Landuni Na Ahithak Lyrics4
  • Ma Langatama Thawa Lanwela Lyrics261
  • Ma Langatama Thawa Lanwela Lyrics1.3k
  • Premayata Nimnathi Suwayak Lyrics6
  • Thisara Thudata Lyrics9
  • Walakulu Pelin Basinna Lyrics9
  • View All Songs11

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    656
  • Pemin Bendennai LyricsHenry Kaldera
    206
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    130
  • Chuttak Chuttak LyricsYohani
    99
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    94
  • Raja Malige LyricsRed
    74
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    67
  • Sudu Muna Dakaganna LyricsDamith Asanka
    54
  • Bambara Nade LyricsBachi Susan
    53
  • Rambari LyricsLahiru Perera
    53