Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. W D Ariyasinghe
  3. Premayata Nimnathi Suwayak Lyrics

Premayata Nimnathi Suwayak

W D Ariyasinghe

Premayata Nimnathi Suwayak Lyrics

Premayata nimnethi suwayak yai
Hagune oba hamuwu pasuwai
Premayata lodhiya badunak yai
Danune oba wenwu pasuwai....
Premayata nimnethi suwayak yai......

Mevi mevi ma asalama saranak
Oba ru suwa dasunak
Enamudu e ru mewena hemavita
Ma hada giniudunak...
Premayata nimnethi suwayak yai........

Ma miyagiya pasu saaye davannata
Aewasi nowe aayeth
Oba wenwu pasu davila avasan
Itiriwa nae kisivak
Premayata nimnethi suwayak yai
Hagune oba hamuwu pasuwai
Premayata lodhiya badunak yai
Danune oba wenwu pasuwai....
Premayata nimnethi suwayak yai......

ප්‍රේමයට නිම්නැති සුවයක් ගී පද

ප්‍රේමයට නිම්නැති සුවයක් යැයි
හැඟුනේ ඔබ හමුවු පසුවයි
ප්‍රේමයට ලෝදිය බඳුනක් යැයි
දැනුනේ ඔබ වෙන්වු පසුවයි....
ප්‍රේමයට නිම්නැති සුවයක් යැයි......

මැවි මැවි මා අසලම සරණක් 
ඔබ රූ සුව දසුනක් 
එනමුදු ඒ රූ මැවෙනා හැමවිට
මා හද ගිණිඋදුනක්...
ප්‍රේමයට නිම්නැති සුවයක් යැයි........


මා මියගිය පසු සෑයේ දවන්නට 
ඇවැසි නොවේ ආයෙත් 
ඔබ වෙන්වූ පසු දැවිලා අවසන් 
ඉතිරිව නෑ කිසිවක් 
ප්‍රේමයට නිම්නැති සුවයක් යැයි
හැඟුනේ ඔබ හමුවු පසුවයි
ප්‍රේමයට ලෝදිය බඳුනක් යැයි
දැනුනේ ඔබ වෙන්වු පසුවයි....
ප්‍රේමයට නිම්නැති සුවයක් යැයි......

Frequently Asked Questions

Who sang Premayata Nimnathi Suwayak?

W D Ariyasinghe performed Premayata Nimnathi Suwayak. W D Ariyasinghe is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Premayata Nimnathi Suwayak lyrics?

You can find the Premayata Nimnathi Suwayak lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Premayata Nimnathi Suwayak?

Premayata Nimnathi Suwayak has been viewed 6 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ප්‍රේමයට නිම්නැති සුවයක් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ප්‍රේමයට නිම්නැති සුවයක් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Premayata Nimnathi Suwayak LyricsPremayata Nimnathi Suwayak Song LyricsPremayata Nimnathi Suwayak Lyrics Englishප්‍රේමයට නිම්නැති සුවයක් Lyricsප්‍රේමයට නිම්නැති සුවයක් ගීතයේ පද පෙළLyrics With TransliterationW D Ariyasinghe SongsW D Ariyasinghe LyricsAriyasinghe LyricsAriyasinghe Song Lyrics

Premayata Nimnathi Suwayak - Singer, Lyricist & Composer

Premayata Nimnathi Suwayak Lyrics in Sinhala (ප්‍රේමයට නිම්නැති සුවයක් ගී පද) and English by W D Ariyasinghe. This page includes the Sinhala lyrics and English transliteration.
SONGPremayata Nimnathi Suwayak
SINGER
W D Ariyasinghe
VIEWS6
ShareShare "Premayata Nimnathi Suwayak" by W D Ariyasinghe

More from W D Ariyasinghe

  • Adai Awasan Dawasa Lyrics9
  • Athmaya Lyrics4
  • Gewa aa dura Lyrics4
  • Kadira Suridune Lyrics87
  • Landuni Na Ahithak Lyrics4
  • Ma Langatama Thawa Lanwela Lyrics261
  • Ma Langatama Thawa Lanwela Lyrics1.3k
  • Thisara Thudata Lyrics9
  • Walakulu Pelin Basinna Lyrics9
  • Walawe Wahiwalawe Lyrics5
  • View All Songs11

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    656
  • Pemin Bendennai LyricsHenry Kaldera
    206
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    130
  • Chuttak Chuttak LyricsYohani
    99
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    94
  • Raja Malige LyricsRed
    74
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    67
  • Sudu Muna Dakaganna LyricsDamith Asanka
    54
  • Bambara Nade LyricsBachi Susan
    53
  • Rambari LyricsLahiru Perera
    53