Baddha Pura Sudu Redda Lyrics by Amitha Wadisinghe
Baddha Pura Sudu Redda (බැද්ද පුරා සුදු රෙද්ද) is a Sinhala song sung by Amitha Wadisinghe. The lyrics were written by Henri Thennakon, and the music is composed by Piyasiri Wijerathna. This page presents the Baddha Pura Sudu Redda lyrics in Sinhala script (බැද්ද පුරා සුදු රෙද්ද ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Baddha Pura Sudu Redda |
|---|---|
| SINGER | Amitha Wadisinghe |
| LYRICIST | Henri Thennakon |
| COMPOSER | Piyasiri Wijerathna |
| VIEWS | 39 |
| UPDATED |
Baddha Pura Sudu Redda Lyrics
Badda pura sudu redda wageyi yasa
Idda pana mal kan pipila//
Sadde moko avurudda avillada//
Nedda kaneyiyani ron hedila
Baddata mal varusawak vahelada
Nil kola pita e mal poda ihilada...//
Para vate athi serama gas
Saru sara hedayi gedi hata genila
Gedi hata genila
Pera divul palu veera idi ena
Vare wageyi mi peni pirila
Baddata peni varusawak vahelada
Gasvala gedi peni vessata themilada...//
Rena gira selalihini kurullan
Sinu hadin rasa gi gayala
Rasa gi gayala
Tana tana tam dana kiya
Elimana vate kerekina natala
Baddata gi varusawak vahelada
Gi poda me hota assata perilda...//බැද්ද පුරා සුදු රෙද්ද ගී පද
බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි යස
ඉද්ද පනා මල් කැන් පිපිලා//
සද්දෙ මොකෝ අවුරුද්ද ඇවිල්ලද//
නැද්ද කනෙයියනි රොන් හැදිලා
බැද්දට මල් වරුසාවක් වැහැලද
නිල් කොළ පිට ඒ මල් පොද ඉහිලද...//
පාර වටේ ඇති සේරම ගස්
සරු සාර හැඩයි ගෙඩි හට ගැනිලා
ගෙඩි හට ගැනිලා
පේර දිවුල් පලු වීර ඉදී එන
වාරෙ වගෙයි මී පැණි පිරිලා
බැද්දට පැණි වරුසාවක් වැහැලද
ගස්වල ගෙඩි පැණි වැස්සට තෙමිලද...//
රෑන ගිරා සැළලිහිණි කුරුල්ලන්
සීනු හඬින් රස ගී ගයලා
රස ගී ගයලා
තාන තනා තම් දාන කියා
එළිමාන වටේ කැරකී නටලා
බැද්දට ගී වරුසාවක් වැහැලද
ගී පොද මේ හොට අස්සට පෙරිලද...//Performances of Baddha Pura Sudu Redda
Cover versions, live performances, and reality-show contestant performances of “Baddha Pura Sudu Redda” on YouTube.
Cover Versions · 12
▶CoverBadda Pura Sudu Redda Wagei | බැද්ද පුරා සුදු රෙද්ද වගෙයිMagic Audio
▶Coverබැද්ද පුරා සුදු රෙද්ද වගේ | Badda pura sudu redda wageUthsawa Sindu
▶Coverබැද්ද පුරා සුදු රෙද්ද වගෙයි යස – Bedda Pura Sudu Redda Wagei Yasa | Flute Cover | CeylonBeatsSLCeylonBeatsSL
▶Coverබැද්ද පුරා සුදු රෙද්ද වගෙයි යස - Bedda Puraa Sudu Redda - Piyasiri Wijerathna & Amitha WedisingheI.G. Bandula (Bandula Gamage)
▶CoverAmitha Wedisinha ft P.Vijerathna | බැද්ද පුරා | Badda Pura Sudu Redda | අමිතා වැදිසිංහ | OriginalSOUND BOARD
▶Coverබැද්ද පුරා සුදු රෙද්ද වගෙයි යස... | HOUSE FULLHiru TV
▶CoverBadda Pura Sudu Redda Wage - බැද්ද පුරා සුදු රෙද්ද | Tok Musics ( අවුරුදු සින්දු )Tok Musics
▶CoverBadda Pura Sudu Redda Wage / බැද්ද පුරා සුදු රෙද්ද වගේ..Tharindu Madhuranga
▶Coverබැද්ද පුරා සුදු රෙද්ද වගෙයි...Hiru TV LIVE
▶CoverBadda pura Sudu Redda wage- බැද්ද පුරා සුදු රෙද්ද වගේApi Sahurdayo - අපි සහෘදයෝ
▶Coverබැද්ද පුරා සුදු රෙද්ද වගෙයි යස... | Badda pura sudu redda | අවුරුදු COVER SONGMIRACLE NIGHT MUSIC STUDIO
▶CoverPiyasiri Wijerathna - Bedda pura sudu redda wagei | පියසිරි විජේරත්න - බැද්ද පුරා සුදු රෙද්ද වගෙයිMUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Baddha Pura Sudu Redda LyricsBaddha Pura Sudu Redda Lyrics Englishබැද්ද පුරා සුදු රෙද්දබැද්ද පුරා සුදු රෙද්ද ගීතයේ පද පෙළLyrics With TransliterationAmitha Wadisinghe SongsAmitha Wadisinghe LyricsWadisinghe LyricsPiyasiri Wijerathna ComposerHenri Thennakon Lyricist