Kanda Udin Lyrics
“kanda udin” (කන්ද උඩින්): Kanda Udin (කන්ද උඩින්) lyrics, a Sinhala folk song sung by Amitha Wadisinghe, with words by Dayananda Gunawardana and music by Somadasa Alvitigala, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is කන්ද උඩින් ගී පද.
| SONG | Kanda Udin |
|---|---|
| SINGER | Amitha Wadisinghe |
| LYRICIST | Dayananda Gunawardana |
| COMPOSER | Somadasa Alvitigala |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 40 |
| UPDATED |
Kanda Udin Lyrics Singlish
kanda udin
kanda udin handa paayana leelaa
landa vele rukk attana pipeelaa
manda koho handalanu haengeelaa
enna tamaa bak maha lanweelaa
enna tamaa bak maha lanweelaa ....//
dunna bahak hinda mama kenda
yanna kenek atha aadare handaa ...//
unne methek nakathak ena sandaa
inne ethek iwasanna da mandaa
inne ethek iwasanna da mandaa
inne ethek iwasanna da mandaa
kanda udin
kanda udin handa paayana leelaa
landa vele rukk attana pipeelaa
manda koho handalanu haengeelaa
enna tamaa bak maha lanweelaa
enna tamaa bak maha lanweelaa ....//කන්ද උඩින් ගී පද
කන්ද උඩින්
කන්ද උඩින් හඳ පායන ලීලා
ලන්ද වෙලේ රුක් අත්තන පිපීලා
මන්ද කොහෝ හඬලනු හැංගීලා
එන්න තමා බක් මහ ළංවීලා
එන්න තමා බක් මහ ළංවීලා ....//
දුන්න බහක් හින්දා මම කැන්දා
යන්න කෙනෙක් ඇත ආදරෙ හන්දා ...//
උන්නෙ මෙතෙක් නැකතක් එන සන්දා
ඉන්නෙ එතෙක් ඉවසන්න ද මන්දා
ඉන්නෙ එතෙක් ඉවසන්න ද මන්දා
ඉන්නෙ එතෙක් ඉවසන්න ද මන්දා
කන්ද උඩින්
කන්ද උඩින් හඳ පායන ලීලා
ලන්ද වෙලේ රුක් අත්තන පිපීලා
මන්ද කොහෝ හඬලනු හැංගීලා
එන්න තමා බක් මහ ළංවීලා
එන්න තමා බක් මහ ළංවීලා ....//Performances of Kanda Udin
Cover versions, live performances, and reality-show contestant performances of “Kanda Udin” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverම්හින්තලා කන්ද උඩ්න්.. Mihinthala Kanda Udin - Poson Bathi gee.. Art Of Music AcademyART OF MUSIC INSTITUTE
▶CoverMaha Ra Yame | මහ රෑ යාමේ - Dayarathna Ranathunga & Amara Ranathunga SongSL HitZ
▶Coverකන්ද උඩින් හිරිගල්පොච්ජෙන් | Kanada Udin | Chamara Weerashinhe | All RightMUSICAL HITZ
▶CoverIra Mama Kanda Udin | ඉර මාමා කන්ද උඩින් | සිංහල ළමා ගීත| Sinhala Lama Geetha | Sinhala Kids SongsBaby Hub
▶Coverකන්ද උඩින් අරුණ නැගෙන - ආත්මා ලියනගේ - Athma Liyanage | Sirasa FM Sarigama SajjayaSirasa FM
▶CoverKanda Udin - Kingsly Peiris (කන්ද උඩින් - කීංස්ලි පීරිස්)SL SOUND HACK
▶CoverSinhala Awurudu Songs | Kanda Udin (කන්ද උඩින්) - Amitha Wedisinghe , Somadasa ElvitigalaGeeLanka Lyrics
▶CoverKanda Udin(කන්ද උඩින්) | Chamara Weerasinghe | Aura Lanka Music FestivalAura Lanka Entertainment
▶Coverkanda udin hirigal ( කන්ද උඩින් හිරිගල් ) | චාමර වීරසිංහsiha nada
▶Coverකන්ද උඩින් - KANDA UDIN - AMITHA WEDISINGHE - TEACHERS ENTERTAINMENTKR CREATION - FOR TEACHERS ENTERTAINMENT
▶Coverකන්ද උඩින් - බක්මහ දීගේ 1969Nihal Munasinghe
▶Coverකන්ද උඩින් හඳ පායන ලීලා - Kanda udin handa payana lila | සිංහල අලුත් අවුරුදු ගීSri Lankan Legacy
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kanda Udin LyricsKanda Udin Lyrics Englishකන්ද උඩින්කන්ද උඩින් ගීතයේ පද පෙළLyrics With TransliterationAmitha Wadisinghe SongsAmitha Wadisinghe LyricsWadisinghe LyricsSomadasa Alvitigala ComposerDayananda Gunawardana Lyricist
