Ran Dorin Lyrics by Amitha Wadisinghe
Ran Dorin (රන් දොරින්) is a Sinhala song sung by Amitha Wadisinghe. The lyrics were written by Karunarathna Abeysekara, and the music is composed by Victor Dalugama. This page presents the Ran Dorin lyrics in Sinhala script (රන් දොරින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ran Dorin |
|---|---|
| SINGER | Amitha Wadisinghe |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | Victor Dalugama |
| VIEWS | 30 |
| UPDATED |
Ran Dorin Lyrics
Ran dorin enna aadare
Kadavala malsara
Nil nuwan oba maa kere
Denna satutin pura ...//
Mihiri samireki
Maage udaanaye ...//
Seethala yaame jeeve
Sihina vimanaye
Ran dorin enna aadare .../
Maa hade aasha
Nivi nivi yaado ...//
Sahan suwe didee
Nuraa uthuraado
Ran dorin enna aadare ...//රන් දොරින් ගී පද
රන් දොරින් එන්න ආදරේ
කැඳවලා මල්සරා
නිල් නුවන් ඔබ මා කෙරේ
දෙන්න සතුටින් පුරා ...//
මිහිරි සමීරෙකී
මාගේ උදානයේ ...//
සීතල යාමේ ජීවේ
සිහින විමානයේ
රන් දොරින් එන්න ආදරේ .../
මා හදේ ආශා
නිවි නිවී යාදෝ ...//
සහන් සුවේ දිදී
නුරා උතුරාදෝ
රන් දොරින් එන්න ආදරේ ...//Performances of Ran Dorin
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Dorin” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverRan Dorin Enna Adare (රන් දොරින් එන්න) - EDM Cover VersionCover Club
▶Coverරන් දොරින් එන්න ආදරේ...Ran Doren Enna Aadare ~ Amitha Wedisinghe ~Dedunu Tennakoon
▶Coverran dorin enna adare රන් දොරින් එන්න ආදරේ...sandu chandu productions-SCP
▶Coverරන් දොරින් එන්න ආදරේ මුල් ගායනය -අමිතා වැදිසිංහ මහත්මිය RAN DORIN ENNA ADARE Mrs.Amitha WedisingheNilmini welivita Madugalle
▶CoverRan Dorin Enna Adare (රන් දොරින් එන්න ආදරේ ) Sinhala Cover SongVIBESTORM MUSICA
▶CoverRan Dorin Enna Adare (Original) රන් දොරින් එන්න ආදරේ (මුල් ගීතය) - Amitha DalugamaDr196903
▶Coverරන් දොරින් එන්න ආදරේ | Ran Dorin Enna | Covered By Nirosha Virajini | Acoustic MelaAcoustic Mela
▶CoverRan Dorin Enna Adare | රන් දොරින් එන්න ආදරේ | Re-Imagined Cover Version | CeyVerse RecordsCeyVerse Records
▶CoverRan Dorin Enna Adare - Amitha Wedisingheහද රැදි ගී 🎵 Hada Radi Gee
▶CoverRan Dorin Enna Adare - Amitha Wadisinghe (රන් දොරින් එන්න ආදරේ - අමිතා වැදිසිංහ)Kirula Radio
▶CoverRan Dorin Enna Aadare (රන් දොරින් එන්න ආදරේ) Amitha Wadisinghe Cover By Chandana FernandoChris Chandana Fernando
▶CoverRan Dorin Enna Adare (රන් දොරින් එන්න) Cover By Haridra UmayanthiEternal Melody
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Dorin LyricsRan Dorin Lyrics Englishරන් දොරින්රන් දොරින් ගීතයේ පද පෙළLyrics With TransliterationAmitha Wadisinghe SongsAmitha Wadisinghe LyricsWadisinghe LyricsVictor Dalugama ComposerKarunarathna Abeysekara Lyricist

