Senkadagala Pura Dalada Budu Res
Senkadagala Pura Dalada Budu Res Lyrics
Senkadagalapura dalada budures
Vihidena thuru naehae varadinne
Sinhalayanhata sinhala deseta
Saranai dalada samindunne ...//
Sadhu dalada samindu pudannata
Me varath api nuwara yamu
Saameye mal ratata pipennata
Dalada saminduta baara vemu
Senkadagalapura dalada budures
Vihidena thuru naehae varadinne
Sinhalayanhata sinhala deseta
Saranai dalada samindunne
Poya daata dalada sudu budu res
Rata vata hath vatayak yanne
Enisai lakdiva verale vali kata
Muthu kata vaage babalanne
Senkadagalapura dalada budures
Vihidena thuru naehae varadinne
Sinhalayanhata sinhala deseta
Saranai dalada samindunne
Lakdiva raknaa samditu daviyan
Perahera kaaleta raesvenne
Kaepetipola deviyando himiyani
Esabe mulasuna hoba vanne
Senkadagalapura dalada budures
Vihidena thuru naehae varadinne
Sinhalayanhata sinhala deseta
Saranai dalada samindunneසෙංකඩගලපුර දළදා බුදුරැස් ගී පද
සෙංකඩගලපුර දළදා බුදුරැස්
විහිදෙන තුරු නැහැ වරදින්නේ
සිංහලයන්හට සිංහල දේසෙට
සරණයි දළදා සමිඳුන්නේ ...//
සාධු දළදා සමිඳු පුදන්නට
මේ වරත් අපි නුවර යමු
සාමයේ මල් රටට පිපෙන්නට
දළදා සමිඳුට බාර වෙමු
සෙංකඩගලපුර දළදා බුදුරැස්
විහිදෙන තුරු නැහැ වරදින්නේ
සිංහලයන්හට සිංහල දේසෙට
සරණයි දළදා සමිඳුන්නේ
පෝය දාට දළදා සුදු බුදු රැස්
රට වට හත් වටයක් යන්නේ
එනිසයි ලක්‌දිව වෙරළේ වැලි කැට
මුතු කැට වාගේ බබළන්නේ
සෙංකඩගලපුර දළදා බුදුරැස්
විහිදෙන තුරු නැහැ වරදින්නේ
සිංහලයන්හට සිංහල දේසෙට
සරණයි දළදා සමිඳුන්නේ
ලක්දිව රක්නා සම්දිටු දවියන්
පෙරහැර කාලෙට රැස්වෙන්නේ
කැප්පෙටිපොළ දෙවියන්දෝ හිමියනි
එසබේ මුලසුන හොබ වන්නේ
සෙංකඩගලපුර දළදා බුදුරැස්
විහිදෙන තුරු නැහැ වරදින්නේ
සිංහලයන්හට සිංහල දේසෙට
සරණයි දළදා සමිඳුන්නේFrequently Asked Questions
Who sang Senkadagala Pura Dalada Budu Res?
Amitha Wadisinghe performed Senkadagala Pura Dalada Budu Res. Amitha Wadisinghe is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Senkadagala Pura Dalada Budu Res lyrics?
The lyrics for Senkadagala Pura Dalada Budu Res were written by Arisen Ahubudu. Arisen Ahubudu is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Senkadagala Pura Dalada Budu Res?
Sarath Dasanayake composed the music for Senkadagala Pura Dalada Budu Res. Sarath Dasanayake is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Senkadagala Pura Dalada Budu Res complete lyrics?
You can find the complete Senkadagala Pura Dalada Budu Res lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Senkadagala Pura Dalada Budu Res?
Senkadagala Pura Dalada Budu Res has been viewed 10 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සෙංකඩගලපුර දළදා බුදුරැස් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සෙංකඩගලපුර දළදා බුදුරැස් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Senkadagala Pura Dalada Budu Res" or discuss the lyrics with other music lovers.
Song Video
More from Amitha Wadisinghe
- Adara Charika Lyrics5 views
- Anothaptha Wila Lyrics1 views
- Baddha Pura Sudu Redda Lyrics4 views
- Eka Mohothak Lyrics82 views
- Galana Dole Lyrics3 views
- Hiru Kumarui Sada Kumarie Lyrics1 views
- Kanda Udin Lyrics5 views
- Me Udara Lanka Lyrics7 views
- Onna Babo Athinniya Lyrics5 views
- Pinna Mal Pipi Lyrics4 views
- Ran Dorin Lyrics2 views
- Supipena Malin Lyrics1 views
- Vilaka Nelum Lyrics3 views
- View All Songs14 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views