Onna Babo Athinniya Lyrics by Amitha Wadisinghe
Onna Babo Athinniya (ඔන්න බබෝ ඇතින්නියා) is a Sinhala song sung by Amitha Wadisinghe. This page presents the Onna Babo Athinniya lyrics in Sinhala script (ඔන්න බබෝ ඇතින්නියා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Onna Babo Athinniya |
|---|---|
| SINGER | Amitha Wadisinghe |
| VIEWS | 30 |
| UPDATED |
Onna Babo Athinniya Lyrics
Onna babo aetinniyaa
Gal arambe sitinniyaa
Onna babo aetinniyaa
Gal arambe sitinniyaa
Puthu gena sihi karanniyaa
Netha kandulali salanniyaa..
Numbe amma kothana giye
Manel mal vilata giye
Numbe amma kothana giye
Manel mal vilata giye
E vila meda pirunu diye
Dukata handuwa kandulu thiye
E vila meda pirunu diye
Dukata handuwa kandulu thiye..
Kanden kandata paenala
Aenga le kati kiri karala
Kanden kandata paenala
Aenga le kati kiri karala
Ran thaetiye puravala
Ran thaetiye puravala
Kiri aragena eyai amma..
Onna babo aetinniyaa..
Onna babo aetinniyaa
Gal arambe sitinniyaa..ඔන්න බබෝ ඇතින්නියා ගී පද
ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
පුතු ගැන සිහි කරන්නියා
නෙත කඳුලැලි සලන්නියා..//
නුඹේ අම්මා කොතැන ගියේ
මානෙල් මල් විලට ගියේ
නුඹේ අම්මා කොතැන ගියේ
මානෙල් මල් විලට ගියේ
ඒ විල මැද පිරුණු දියේ
දුකට හැඬුව කඳුළු තියේ
ඒ විල මැද පිරුණු දියේ
දුකට හැඬුව කඳුළු තියේ..
කන්දෙන් කන්දට පැනලා
ඇඟ ලේ කැටි කිරි කරලා
කන්දෙන් කන්දට පැනලා
ඇඟ ලේ කැටි කිරි කරලා
රන් තැටියේ පුරවාලා
රන් තැටියේ පුරවාලා
කිරි අරගෙන එයි අම්මා..
ඔන්න බබෝ ඇතින්නියා..
ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා..///Performances of Onna Babo Athinniya
Cover versions, live performances, and reality-show contestant performances of “Onna Babo Athinniya” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverඔන්න බබෝ ඇතින්නියා, Onna Babo Athinniya - Amitha Wedisinghe, Sinhala lama geeLearn with Imaya and Senaya
▶CoverOnna Babo Athinniya (ඔන්න බබෝ ඇතින්නියා) | Keerthi Pasquel | Punchi Ape Parani GeeM Entertainments
▶CoverOnna Babo Athinniya | ඔන්න බබෝ ඇතින්නියා | සිංහල ළමා ගීත | Sinhala Lama Gee | Kids SongsTikiri Entertainment
▶CoverOnn babo athinniya | ඔන්න බබෝ ඇතින්නියා Sinhala baby Song | Sinhala Lama GeethaDedunu Tv
▶Coverඔන්න බබෝ ඇතින්නියා | Onna babo athinniyaBoralui Galayai
▶CoverOnna Baboo Athinniya | ඔන්න බබෝ ඇතින්නියා | සිංහල ළමා ගීත | Sinhala Lama Geetha | Sinhala Kids SongsBaby Hub
▶Coverඔන්න බබෝ ඇතින්නියා | Anna Babo Athinniya | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶Coverඔන්න බබෝ ඇතින්නිය | onna babo athinniya | ළමා ගී - sinhala songs - sinhala lama gee | kids songsCute Animals
▶Coverඔන්න බබෝ ඇතින්නියා | Elephant Lullaby 3D | Calming Baby Song | Best New 3D Sinhala Kids Songs 2026Baby Rhymes-Sinhala Lama Gee
▶Coverඔන්න බබෝ ඇතින්නියා - Onna Babo AthinniyaExam Genius#1
▶Coverඔන්න බබෝ ඇතින්නියා, Onna Babo Athinniya Amitha Wedisinghe, Sinhala lama geePriyangika Kularathna
▶Coverඔන්න බබෝ ඇතින්නියා l Onna Babo Athinniya l Amitha Wedisinghe l Sinhala Lama gee l 2021 NewKGK Studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Onna Babo Athinniya LyricsOnna Babo Athinniya Lyrics Englishඔන්න බබෝ ඇතින්නියාඔන්න බබෝ ඇතින්නියා ගීතයේ පද පෙළLyrics With TransliterationAmitha Wadisinghe SongsAmitha Wadisinghe LyricsWadisinghe Lyrics
