Galana Dole Lyrics by Amitha Wadisinghe
Galana Dole (ගලන දොලේ) is a Sinhala song sung by Amitha Wadisinghe. The lyrics were written by Mahagamasekara, and the music is composed by Amaradewa W D. This page presents the Galana Dole lyrics in Sinhala script (ගලන දොලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Galana Dole |
|---|---|
| SINGER | Amitha Wadisinghe |
| LYRICIST | Mahagamasekara |
| COMPOSER | Amaradewa W D |
| VIEWS | 27 |
| UPDATED |
Galana Dole Lyrics
Galana dole pena bubulai aadare
Milina male pani kandulai aadare
Maha gal kulu ihala naga
Sulan rodin susum hela
Aetha sihin walaa pelin
Rahasa asai aadare
Nil kandu vati peeraa
Paayana sanda rekhaa
Ebi bala nihanda raeyak
Rahasa asai aadare
Maha gas athu ihala bala
Kurulu hadin geetha gaya
Velena vale pipena malin
Rahasa asai aadare
Galana dole pena bubulai aadare
Milina male pani kandulai aadareගලන දොලේ ගී පද
ගලන දොලේ පෙන බුබුලයි ආදරේ
මිලින මලේ පැණි කඳුළයි ආදරේ
මහ ගල් කුළු ඉහළ නගා
සුළං රොදින් සුසුම් හෙලා
ඈත සිහින් වලා පෙළින්
රහස අසයි ආදරේ
නිල් කඳු වැටි පීරා
පායන සඳ රේඛා
එබී බලා නිහඬ රැයක
රහස අසයි ආදරේ
මහ ගස් අතු ඉහළ බලා
කුරුළු හඬින් ගීත ගයා
වෙළෙන වැලේ පිපෙන මලින්
රහස අසයි ආදරේ
ගලන දොලේ පෙන බුබුලයි ආදරේ
මිලින මලේ පැණි කඳුළයි ආදරේPerformances of Galana Dole
Cover versions, live performances, and reality-show contestant performances of “Galana Dole” on YouTube.
Live Performances · 1
Cover Versions · 8
▶CoverGalana Galana Dola Pare (ගලන ගලන දොල පාරේ) Cover Music Video - Nirmala RanathungeRock Sri Lanka
▶CoverGalana Galana Dola Pare Sewwandi Ranathunga | රිවබ් සමග සේව්වන්දි රණතුංගගේ ගලන ගලන දොල පාරේ ගීතයLive Vision Video Team
▶CoverGalana Galana Dola Pare (ගලන ගලන දොල පාරේ) - Nirmala Ranathunge | CoverDasis Music
▶Coverගලන ගලන දොල පාරේ|Galana galana dola pare |BUS Dj Nonstop |EDM CoverCHATHU MUSIC BEATZ
▶Coverගලන ගලන දොල පාරේ ඔබේ හඩ දෝන් කාර දේ galana galana dola pare obe hada don kara dheROCK Panchi
▶CoverGalana galana dola pare Dj remix nonstop|ගලන ගලන දොල පාරේ dj remixDn ᴍᴜꜱɪᴄ
▶CoverGalana Dhole - Amitha Wedisinghe - Film: Aadarayai Karunawai (1965) ගලන දොලේ පෙන බුබුලයිI.G. Bandula (Bandula Gamage)
▶CoverGalana Dole | ගලන දොලේ-Amitha Wadisinha | අමිතා වැදිසිංහHodama Gee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Galana Dole LyricsGalana Dole Lyrics Englishගලන දොලේගලන දොලේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmitha Wadisinghe SongsAmitha Wadisinghe LyricsWadisinghe LyricsAmaradewa W D ComposerMahagamasekara Lyricist
