Vilaka Nelum Lyrics by Amitha WadisingheTuder Jayashantha
Vilaka Nelum (විලක නෙළුම්) is a Sinhala song sung by Amitha Wadisinghe and Tuder Jayashantha. The lyrics were written by Prema Keerthi De Alwis, and the music is composed by Victor Dalugama. This page presents the Vilaka Nelum lyrics in Sinhala script (විලක නෙළුම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Vilaka Nelum |
|---|---|
| SINGER | Amitha Wadisinghe, Tuder Jayashantha |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Victor Dalugama |
| VIEWS | 7 |
| UPDATED |
Vilaka Nelum Lyrics
Vilaka nelum mata kumata da
Oba hinahae nam
Nethaka kaelum vinda sethapemi
Oba sevanae mam ...//
Gimhanaya gata davamin viyali mihithalae
Pavasa naenge ma randavai lowaka nisasalae
Heta aluyama geta gena emi lahiru raes diye
Vasanthayae panividayath raegena emi priyae
Vilaka nelum mata kumata da .../
Uda nowana udaesanak raehi sitha sitha
Bala hindimi avadi vevi kandulu vael gotha
Anagathaya atheethayen vililana polovae
Oba pamanaki ma netha duthu deviyo melovae
Vilaka nelum mata kumata da ...//විලක නෙළුම් ගී පද
විලක නෙළුම් මට කුමට ද
ඔබ හිනැහේ නම්
නෙතක කැළුම් විඳ සැතපෙමි
ඔබ සෙවනේ මම් ...//
ගිම්හානය ගත දවමින් වියළි මිහිතලේ
පවස නැඟේ මා රඳවයි ලොවක නිසසලේ
හෙට අළුයම ගෙට ගෙන එමි ළහිරු රැස් දියේ
වසන්තයේ පණිවිඩයත් රැගෙන එමි ප්‍රියේ
විලක නෙළුම් මට කුමට ද .../
උදා නොවන උදෑසනක් රැයෙහි සිත සිතා
බලා හිඳිමි අවදි වෙවී කඳුළු වැල් ගොතා
අනාගතය අතීතයෙන් විළිලන පොළොවේ
ඔබ පමණකි මා නෙත දුටු දෙවියෝ මෙලොවේ
විලක නෙළුම් මට කුමට ද ...//Performances of Vilaka Nelum
Cover versions, live performances, and reality-show contestant performances of “Vilaka Nelum” on YouTube.
Cover Versions · 9
▶CoverVilaka Nelum Mata - විලක නෙළුම් Amitha Wedisingha+Tuder Jayashantha/Premakeerthi/Victor DalugamaPremakeerthi Gee
▶CoverWilaka Nelum Mata Kumatada විලක නෙළුම් මට කුමටද | Tudor Jayashantha and Amitha Wedhisingheranhen සංගීත තෝතැන්න
▶CoverVilaka Nelum - විලක නෙළුම් - Tuder Jayashantha and Amitha WedisingheYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverVilaka Nelum (විලක නෙළුම්) Covered by ASOKA RATHNAYAKE and ANUSHA FERNANDOAsoka Rathnayake
▶CoverWileka Nelum (විලක නෙළුම්) - Amitha Wedisinghe , Tudor JayashanthaSinhala Songs
▶CoverVilaka Nelum Mata Kumatada - Tudor Jayashantha / Amitha & Victor Dalugama / Premakeerthi De AlwisChiran Windsor
▶CoverVilaka Nelum Mata Kumatada - Tudor Jayashantha / Amitha & Victor Dalugama / Premakeerthi De AlwisChiran Windsor
▶CoverVilaka Nelum | විලක නෙලුම්-Amitha Wadisinha | අමිතා වැදිසිංහHodama Gee
▶Coverවිලක.නෙළුමි.මට.කුමටදpriyangani awdin
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Vilaka Nelum LyricsVilaka Nelum Lyrics Englishවිලක නෙළුම්විලක නෙළුම් ගීතයේ පද පෙළLyrics With TransliterationAmitha Wadisinghe SongsAmitha Wadisinghe LyricsWadisinghe LyricsVictor Dalugama ComposerPrema Keerthi De Alwis Lyricist