Pinna Mal Pipi
Pinna Mal Pipi Lyrics
Pinna mal pipi pinne landa lassanai
Pinna muthu wage mal matha natanu lassanai
Landa kone wela aine
Kanda gahe gaha mudune ...//
Sindu kiyana kurulu raena gama nalwanawa
Gama nalwanawa
Pinna mal pipi pinne landa lassanai
Pinna muthu wage mal matha natanu lassanai
Bindu bindu ran pini muthu
Punchi punchi karal saedi ...//
Goyam gase aga amini sulange natanawa
Sulange natanawa
Sindu sindu hatara athe
Wel eliyama eka geeyai ...//
Randunu sinaha maedden gama naelwenawa
Gama naelwenawa
Pinna mal pipi pinne landa lassanai...
Pinna muthu wage mal matha natanu lassanai
Pinna mal pipiපින්න මල් පිපී ගී පද
පින්න මල් පිපී පින්නේ ලන්ද ලස්සනයි
පින්න මුතු වගේ මල් මත නටනු ලස්සනයි
ලන්ද කොනේ වෙල අයිනේ
කැන්ද ගහේ ගහ මුදුනේ ...//
සිංදු කියන කුරුලු රෑන ගම නළවනවා
ගම නළවනවා
පින්න මල් පිපී පින්නේ ලන්ද ලස්සනයි
පින්න මුතු වගේ මල් මත නටනු ලස්සනයි
බිංදු බිංදු රන් පිණි මුතු
පුංචි පුංචි කරල් සැදී ...//
ගොයම් ගසේ අග ඇමිණී සුළඟෙ නටනවා
සුළඟෙ නටනවා
සිංදු සිංදු හතර අතේ
වෙල් එළියම එක ගීයයි ...//
රැන්ඳුනු සිනහා මැද්දෙන් ගම නැළවෙනවා
ගම නැළවෙනවා
පින්න මල් පිපී පින්නේ ලන්ද ලස්සනයි...
පින්න මුතු වගේ මල් මත නටනු ලස්සනයි
පින්න මල් පිපීFrequently Asked Questions
Who sang Pinna Mal Pipi?
Amitha Wadisinghe performed Pinna Mal Pipi. Amitha Wadisinghe is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Pinna Mal Pipi lyrics?
The lyrics for Pinna Mal Pipi were written by Delthota Chandrapala. Delthota Chandrapala is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Pinna Mal Pipi?
Victor Dalugama composed the music for Pinna Mal Pipi. Victor Dalugama is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Pinna Mal Pipi complete lyrics?
You can find the complete Pinna Mal Pipi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Pinna Mal Pipi?
Pinna Mal Pipi has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ පින්න මල් පිපී ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ පින්න මල් පිපී ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Pinna Mal Pipi" or discuss the lyrics with other music lovers.
Song Video
More from Amitha Wadisinghe
- Adara Charika Lyrics5 views
- Anothaptha Wila Lyrics1 views
- Baddha Pura Sudu Redda Lyrics4 views
- Eka Mohothak Lyrics82 views
- Galana Dole Lyrics3 views
- Hiru Kumarui Sada Kumarie Lyrics1 views
- Kanda Udin Lyrics5 views
- Me Udara Lanka Lyrics7 views
- Onna Babo Athinniya Lyrics5 views
- Ran Dorin Lyrics2 views
- Senkadagala Pura Dalada Budu Res Lyrics10 views
- Supipena Malin Lyrics1 views
- Vilaka Nelum Lyrics3 views
- View All Songs14 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views