Me Udara Lanka Lyrics
“Me udara Lanka bhumiyai” (මේ උදාර ලංකා භූමියයි), Me Udara Lanka (මේ උදාර ලංකා) lyrics: a Sinhala patriotic song sung by Amitha Wadisinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ උදාර ලංකා ගී පද.
| SONG | Me Udara Lanka |
|---|---|
| SINGER | Amitha Wadisinghe |
| CATEGORY | Patriotic |
| VIEWS | 30 |
| UPDATED |
Me Udara Lanka Lyrics Singlish
Me udara Lanka bhumiyai
Veera daara maa upan bimai
Meka singhalun upan ratai
Thejamaan jaathiye namai//
Me bimehi sundarathwayen
Sobamaana dev lowak mawe
E lowehi nirmalathwayen
Ambarehi kirti ras dile
Me udara Lanka...
Me manona Lanka bhumiye
Aithihaasayan sada rende
Vikramana raaja vamsheye
Naamayen nagenna punsande
Me udara Lanka...//මේ උදාර ලංකා ගී පද
මේ උදාර ලංකා භූමියයි
වීර දාර මා උපන් බිමයි
මේක සිංහලුන් උපන් රටයි
තේජමාන ජාතියේ නමයි//
මේ බිමෙහි සුන්දරත්වයෙන්
සෝබමාන දෙව් ලොවක් මැවේ
ඒ ලොවෙහි නිර්මලත්වයෙන්
අම්බරේහි කිර්ති රැස් දිලේ
මේ උදාර ලංකා...
මේ මනෝන ලංකා භුමියේ
ඓතිහාසයන් සදා රැඳේ
වික්‍රමාන රාජ වංශයේ
නාමයෙන් නැගෙන්න පුන්සඳේ
මේ උදාර ලංකා...//Performances of Me Udara Lanka
Cover versions, live performances, and reality-show contestant performances of “Me Udara Lanka” on YouTube.
Cover Versions · 12
▶Coverමේ උදාර ලංකා භූමියයි Amitha Wedisinghe - Me Udara Lanka Bhumiyai.wmvSamantha Jayaweerage
▶Coverමේ උදාර ලංකා භූමියයි || Me Udara || අමිතා වැදිසිංහ || Amitha WedisinghaSongs
▶Coverසිංහලේ -Sinhale-මේ උදාර ලංකා භූමියයි -Me Udaara Lanka Bumiyayiසිංහල දීපය
▶Coverමේ උදාර ලංකා භූමියයි BJ CreationsBandula J. Seneviratne
▶Coverමේ උදාර ලංකා භූමියයි_[අමිතා දළුගම]/Mey udara lanka bhuumiyai_[Amitha Dalugama]ආවර්ජනා_reflection
▶CoverMe udara lanka buumiyai-මේ උදාර ලංකා භූමියයිD & M Kids Talents
▶Coverමේ උදාර ලංකා භූමියයිNicola De Silva
▶Coverමේ උදාර ලංකා භූමියයි | Me Udara Lanka Bumiyai |Cover by Nimsara UyangodaUyangoda Creations 🇱🇰
▶Coverමේ උදාර ලංක භූමියයිසිංහල පැරණි සිංදු
▶Coverමේ උදාර ලංකා භූමියයිMusic Q
▶Coverමේ උදාර ලංකා භූමියයි BJ CreationsBandula J. Seneviratne
▶Coverමෙ උදාර ලඃකා භුමියයි මෙක සින්හලුන් උපන් රටයිChamila Gunathilake
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Udara Lanka LyricsMe Udara Lanka Lyrics Englishමේ උදාර ලංකාමේ උදාර ලංකා ගීතයේ පද පෙළLyrics With TransliterationAmitha Wadisinghe SongsAmitha Wadisinghe LyricsWadisinghe Lyrics