Hiru Kumarui Sada Kumarie Lyrics
“Hiru kumaruyi sanda kumariyi issara kaale” (හිරු කුමරුයි සඳ කුමරියි ඉස්සර කාලේ), Hiru Kumarui Sada Kumarie (හිරු කුමරුයි සඳ කුමරියි) lyrics: a Sinhala love song sung by Amitha Wadisinghe, with words by Mahagamasekara and music by Amaradewa W D, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිරු කුමරුයි සඳ කුමරියි ගී පද, and many know it simply as Hiru kumaruyi.
| SONG | Hiru Kumarui Sada Kumarie |
|---|---|
| SINGER | Amitha Wadisinghe |
| LYRICIST | Mahagamasekara |
| COMPOSER | Amaradewa W D |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Hiru Kumarui Sada Kumarie Lyrics Singlish
Hiru kumaruyi sanda kumariyi issara kaale
Aadarayen kal yevuvaa
Ahas gange manik dupathe
Tharu vatakara ruwan vimane
E kaale me vaage
Raa daaval venasak naa ...//
Hiru kumaruge ran paataayi
Sanda kumarige pin paataayi...//
Ekatu velaa davasa devele - gala giyaa
Sahan eliya polava mululle
Davasakdaa hiru kumaraa kumariya haa kopa velaa
Davasakdaa hiru kumaraa kumariya haa kopa velaa
Asarana ee vimaanayen pitaman kara demuvaa
Edaa idan me dakvaa
Lasoo dukin kalu poravaa...//
Hima kandu meda paalu vanaate aya inne
Hiru nopenena anduru guhaave
Hiru kumaruyi sanda kumariyi issara kaale
Aadarayen kal yevuvaa
Ahas gange manik dupathe
Tharu vatakara ruwan vimane
Hiru kumaruyi sanda kumariyi issara kaale
Aadarayen kal yevuvaa
Ahas gange manik dupathe
Tharu vatakara ruwan vimane
Hiru paayana udaesane
Ayage daese
Edaa patan bindu bindu
Kandulu unanavaa
Ee kandulali bol pini vee polava themanavaaහිරු කුමරුයි සඳ කුමරියි ගී පද
හිරු කුමරුයි සඳ කුමරියි ඉස්සර කාලේ
ආදරයෙන් කල් යැවුවා
අහස් ගඟේ මැණික් දූපතේ
තරු වටකර රුවන් විමානේ
ඒ කාලේ මේ වාගේ
රෑ දාවල් වෙනසක් නෑ ...//
හිරු කුමරුගෙ රන් පාටයි
සඳ කුමරිගෙ පින් පාටයි...//
එකතු වෙලා දවස දෙවේලේ - ගලා ගියා
සහන් එළිය පොළව මුළුල්ලේ
දවසක්දා හිරු කුමරා කුමරිය හා කෝප වෙලා
දවසක්දා හිරු කුමරා කුමරිය හා කෝප වෙලා
අසරණ ඈ විමානයෙන් පිටමං කර දැමුවා
එදා ඉදන් මේ දක්වා
ළසෝ දුකින් කළු පොරවා...//
හිම කඳු මැද පාලු වනාතේ ඇය ඉන්නේ
හිරු නොපෙනෙන අඳුරු ගුහාවේ
හිරු කුමරුයි සඳ කුමරියි ඉස්සර කාලේ
ආදරයෙන් කල් යැවුවා
අහස් ගඟේ මැණික් දූපතේ
තරු වටකර රුවන් විමානේ
හිරු කුමරුයි සඳ කුමරියි ඉස්සර කාලේ
ආදරයෙන් කල් යැවුවා
අහස් ගගේ මැණික් දූපතේ
තරු වටකර රුවන් විමානේ
හිරු පායන උදෑසනේ
ඇයගේ දෑසේ
එදා පටන් බිංදු බිංදු
කඳුළු උනනවා
ඒ කඳුළැලි බොල් පිනි වී පොළව තෙමනවාRelated Songs and Tags
Hiru Kumarui Sada Kumarie LyricsHiru Kumarui Sada Kumarie Lyrics Englishහිරු කුමරුයි සඳ කුමරියිහිරු කුමරුයි සඳ කුමරියි ගීතයේ පද පෙළLyrics With TransliterationAmitha Wadisinghe SongsAmitha Wadisinghe LyricsWadisinghe LyricsAmaradewa W D ComposerMahagamasekara Lyricist