Supipena Malin Lyrics
“Supipena malakin ron rasa bi math weela” (සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා): Supipena Malin (සුපිපෙන මලකින්) lyrics, a Sinhala heartbreak song sung by Amitha Wadisinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Supipena malakin, and in Sinhala it is සුපිපෙන මලකින් ගී පද.
| SONG | Supipena Malin |
|---|---|
| SINGER | Amitha Wadisinghe |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Supipena Malin Lyrics Singlish
Supipena malakin ron rasa bi math weela
Adaraye bingu yada e mala hera daala
Adaraye bingu yada e mala hera daala //
Wella sipagena adare
Ralla perale sagare //
Nadda bambaro ma kere
Muladi pidu e adare //
Supipena malakin ron rasa bi math weela
Adaraye bingu yada e mala hera daala
Adaraye bingu yada e mala hera daala
Wane malakata lanwela
Rahas hemihita kondurala //
Seetha sulange seri sara
Pami pem rangumak nura //
Supipena malakin ron rasa bi math weela
Adaraye bingu yada e mala hera daala
Adaraye bingu yada e mala hera daala //සුපිපෙන මලකින් ගී පද
සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා
ආදරයේ බිඟු යාද එ මල හැර දාලා
ආදරයේ බිඟු යාද එ මල හැර දාලා //
වැල්ල සිපගෙන ආදරේ
රැල්ල පෙරළේ සාගරේ //
නැද්ද බඹරෝ මා කෙරේ
මුලදි පිදු ඒ ආදරේ //
සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා
ආදරයේ බිඟු යාද එ මල හැර දාලා
ආදරයේ බිඟු යාද එ මල හැර දාලා
වනේ මලකට ළංවෙලා
රහස් හෙමිහිට කොඳුරලා //
සීත සුළඟේ සැරි සරා
පාමි පෙම් රැඟුමක් නුරා //
සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා
ආදරයේ බිඟු යාද එ මල හැර දාලා
ආදරයේ බිඟු යාද එ මල හැර දාලා //
Performances of Supipena Malin
Cover versions, live performances, and reality-show contestant performances of “Supipena Malin” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Supipena Malin LyricsSupipena Malin Lyrics Englishසුපිපෙන මලකින්සුපිපෙන මලකින් ගීතයේ පද පෙළLyrics With TransliterationAmitha Wadisinghe SongsAmitha Wadisinghe LyricsWadisinghe Lyrics
