Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Anushka Udana
  3. Kalagotti Lyrics

Kalagotti

Anushka Udana,Dulaj Jayatillake

Kalagotti Lyrics

Gini gini bole rali rali male 
Dagena natapan anguli male 
Gas gal gane kara kara ale 
Ukasata thiyapan kotahalu male 
Rae meda sale ellei vahale 
Kadaan vetunai karapu parale 
Ekkara athangili aragena senakeli 
Magulata kela une una daen malakeli 
Gahagena li keli vatema gini keli 
Rata keliyata lol vu topi sakkili 
Kan kan oru pedapan paru 
Lajjai neda gahuvoth buru 
Ondu rendu mundu nandu 
Genala hadapan kotuvak uru

Vevenas vune man vevenas vune man 
Daekkata kala goti assata yannae man 
Vessata themunata pissek neve man 
Kalagoti daen kalagoti daen 
Kalagoti venas vune man 
Venas vune man man 
Daekkata kala goti assata yannae man 
Vessata themunata pissek neve man man 
Ka ka kalagoti daen 
Kalagoti daen

Ana a runa a run katu ssa 
Alagedi palagedi kaleta vidda 
Vata pita baluva thanakola keva 
Thana pata penna trending ava 
Chas pita vak vak laev gini lava 
Kae kae kaettak aragena vattata 
Yanakota pettek indagena kaju kanava 
Donta babakkata denna deyak netha 
Petta gamak vikunan kanava

Ataka nataka vepata sungan 
Kodi alappan ban ban ban buriyan 
Okkoma nariyan 
Sariya assen baluvai buriyan

Vevenas vune man vevenas vune man....

කාලගෝට්ටි ගී පද

ගිනි ගිනි බෝලේ රැලි රැලි මාලේ 
දාගෙන නටපන් අංගුලි මාලේ 
ගස් ගල් ගානේ කර කර ආලේ 
උකසට තියපන් කොටහලු මාලේ 
රෑ මැද සාලේ එල්ලෙයි වහලේ 
කඩාන වැටුනයි කරපු පරාලේ 
එක්කර අතැඟිලි අරගෙන සැණකෙළි 
මගුලට කෙළ උනේ උන දැන් මලකෙලි 
ගහගෙන ලී කෙලි වටේම ගිනි කෙලි 
රත කෙළියට ලොල් වූ තොපි සක්කිලි 
කන් කන් ඕරු පැදපන් පාරු 
ලැජ්ජයි නේද ගැහුවොත් බූරු 
ඕන්ඩු රෙන්ඩු මූන්ඩු නාන්ඩු 
ගැනලා හදපන් කොටුවක් ඌරු

වෙවෙනස් වුනෑ මං වෙවෙනස් වුනෑ මං        
දැක්කට කාල ගෝට්ටි අස්සට යන්නෑ මං 
වැස්සට තෙමුනට පිස්සෙක් නෙවෙ මං 
කාලගෝට්ටි දැන් කාලගෝට්ටි දැන් 
කාලගෝට්ටි වෙනස් වුනෑ මං
වෙනස් වුනෑ මං මං 
දැක්කට කාලගෝට්ටි අස්සට යන්නෑ මං 
වැස්සට තෙමුනට පිස්සෙක් නෙමේ මං මං 
ක කා කාලගෝට්ටි දැන් 
කාලගෝට්ටි දැන් 

ආන අ රූන අ රූන් කටුස්සා 
අලගෙඩි පලගෙඩි කලේට විද්දා 
වට පිට බැලුවා තණකොළ කෑවා 
තන පට පෙන්නා trending අවා 
චැස් පිට වක් වක් ලැව් ගිනි ලාවා
කැ කැ කැත්තක් අරගෙන වත්තට 
යනකොට පෙත්තෙක් ඉඳගෙන කජු කනවා 
දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත 
පෙට්ට ගමක් විකුණන් කනවා 

ආටක නාටක වේපට සුන්ගන් 
කෝඩි අලප්පන් බන් බන් බන් බුරියන් 
ඔක්කොම නරියන් 
සාරිය අස්සෙන් බැලුවයි බුරියන් 

වෙවෙනස් වුනෑ මං වෙවෙනස් වුනෑ මං....

Frequently Asked Questions

Who sang Kalagotti?

Anushka Udana performed Kalagotti. Anushka Udana is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Kalagotti lyrics?

The lyrics for Kalagotti were written by Anushka Udana. Anushka Udana is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Kalagotti?

Yuki Navarathne composed the music for Kalagotti. Yuki Navarathne is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Kalagotti lyrics?

You can find the Kalagotti lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Kalagotti?

Kalagotti has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ කාලගෝට්ටි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ කාලගෝට්ටි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Kalagotti LyricsKalagotti Song LyricsKalagotti Lyrics Englishකාලගෝට්ටි Lyricsකාලගෝට්ටි ගීතයේ පද පෙළLyrics With TransliterationAnushka Udana SongsAnushka Udana LyricsUdana LyricsUdana Song LyricsYuki Navarathne ComposerAnushka Udana Lyricist

Kalagotti - Singer, Lyricist & Composer

Kalagotti Lyrics in Sinhala (කාලගෝට්ටි ගී පද) and English by Anushka Udana and Dulaj Jayatillake, written by Anushka Udana and composed by Yuki Navarathne. This page includes the Sinhala lyrics and English transliteration.
SONGKalagotti
SINGER
Anushka Udana, Dulaj Jayatillake
LYRICIST
Anushka Udana
COMPOSER
Yuki Navarathne
VIEWS0
ShareShare "Kalagotti" by Anushka Udana

Song Video

More from Anushka Udana

  • Adu Kule Para Haththa Lyrics8
  • Eyage Nama Ann Lyrics15
  • Korea (Yaman) Lyrics9
  • Marunu Hithe Lyrics56
  • Nurawani Lyrics25
  • Sudu Ammiya Lyrics18
  • Wate Gihin Lyrics50
  • Weraduna Thena Lyrics257
  • Yami Pain Yami Lyrics11
  • View All Songs10

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    656
  • Pemin Bendennai LyricsHenry Kaldera
    206
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    130
  • Chuttak Chuttak LyricsYohani
    99
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    94
  • Raja Malige LyricsRed
    74
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    67
  • Sudu Muna Dakaganna LyricsDamith Asanka
    54
  • Bambara Nade LyricsBachi Susan
    53
  • Rambari LyricsLahiru Perera
    53