Sudu Ammiya Lyrics
by Anushka Udana, Wasthi
“eka hitak nati bavath” (එක හිතක් නැති බවත්), Sudu Ammiya (සුදු අම්මියා) lyrics: a Sinhala heartbreak song sung by Anushka Udana and Wasthi, with words by Anushka Udana and music by Chamath Sangeeth, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සුදු අම්මියා ගී පද, and many know it simply as eka hitak.
| SONG | Sudu Ammiya |
|---|---|
| SINGER | Anushka Udana, Wasthi |
| LYRICIST | Anushka Udana |
| COMPOSER | Chamath Sangeeth |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 85 |
| UPDATED |
Sudu Ammiya Lyrics Singlish
eka hitak nati bavath
oba nolabena bava denath
miyaduna pema nisa
ma booruveki raththaran
oba ran kandak istharam
dunnema mata duk godak
perenava hotu pava mata aadenava raththaran
ma mala davasata gama vate thiyena thappa pura
oya sudu daethin pappa aragena gaanne sudu nona
ma mala davasata gama vate thiyena thappa pura
oya sudu daethin pappa aragena gaanne sudu ammiya
bhavayen bhave ven kalath devivara
pem keruwe pissek vage nirathuru
oba nomathi nam maettiye minmatu
loriyakata yatavi karagami anathuru
ma mala davasata....
eka hitak nati bavath....
ma mala davasata....සුදු අම්මියා ගී පද
එක හිතක් නැති බවත්
ඔබ නොලැබෙනා බව දැනත්
මියැදුනා පෙම නිසා
මා බූරුවෙකි රත්තරන්
ඔබ රන් කඳක් ඉස්තරම්
දුන්නේම මට දුක් ගොඩක්
පෙරෙනවා හොටු පවා මට ඇඩෙනවා රත්තරන්
මා මල දවසට ගම වටේ තියෙන තාප්ප පුරා
ඔය සුදු දෑතින් පාප්ප අරගෙන ගාන්න සුදු නෝනා
මා මල දවසට ගම වටේ තියෙන තාප්ප පුරා
ඔය සුදු දෑතින් පාප්ප අරගෙන ගාන්න සුදු අම්මියා
භවයෙන් භවේ වෙන් කලත් දෙවිවරැ
පෙම් කෙරුවෙ පිස්සෙක් වගේ නිරතුරු
ඔබ නොමැති නම් මැට්ටියේ මින්මතු
ලොරියකට යටවී කරගමි අනතුරු
මා මල දවසට....
එක හිතක් නැති බවත්....
මා මල දවසට....Performances of Sudu Ammiya
Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Ammiya” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 3
Cover Versions · 12
▶CoverSudu Ammiya (Remix) - Anushka Udana (Wasthi) | Zack N ft. Dexter | Sinhala Remix Songs | Sinhala DJDesawana Remix
▶Coverමහාචාර්යවරු පවා විස්තර කරපු "සුදු අම්මියා" සින්දුවITN Sri Lanka
▶CoverSudu AmmiyaWasthi - Topic
▶CoverMa Mala Dawasata ( මා මල දවසට ගම වටේ තියන තාප්ප පුරා)Live Instant
▶CoverSudu Ammiya (Ma Mala Dawasata) (Wasthi Productions) Chipmunks songJungle Bro
▶CoverSudu Ammiya | සුදු අම්මියා | Wasthi Productions | Sudu Ammiya Sajith Premadasa | sajith premadasaRasanja Dilhara
▶CoverSUDU AMMIYA - ANUSHKA | සුදු අම්මියා - අනුෂ්ක උදානOPPO Sri Lanka
▶CoverSudu Ammiya | සුදු අම්මියා | Wasthi Production | Full SongAF Photography & Creations
▶CoverSudu Ammiya | සුදු අම්මියා | Wasthi Productions - Funny Dance Cover by Royal Warriors Dance CrewRoyal Warriors Dance Studio
▶CoverSudu Ammiya | සුදු අම්මියා | Wasthi Productions new song | dj remix | anushka udana | remix videoRasanja Dilhara
▶CoverSudu Ammiya සුදු අම්මියා dance cover ( Signature Nilpanagoda Show )Nadun Video Team Kotugoda
▶CoverSudu Ammiya - සුදු අම්මියා ( wasthi ) | Cheems Version | Cheems LankaCheems Lanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudu Ammiya LyricsSudu Ammiya Lyrics Englishසුදු අම්මියාසුදු අම්මියා ගීතයේ පද පෙළLyrics With TransliterationAnushka Udana SongsAnushka Udana LyricsUdana LyricsChamath Sangeeth ComposerAnushka Udana Lyricist



