Korea (Yaman) Lyrics
by Anushka Udana, Wasthi
“churaaliya horaaliya” (චුරාලියා හොරාලියා): Korea (Yaman) (කොරියා (යමන්)) lyrics, a Sinhala baila song sung by Anushka Udana and Wasthi, with words by Anushka Udana and music by Dinesh Gamage, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as churaaliya horaaliya, and in Sinhala it is කොරියා (යමන්) ගී පද.
| SONG | Korea (Yaman) |
|---|---|
| SINGER | Anushka Udana, Wasthi |
| LYRICIST | Anushka Udana |
| COMPOSER | Dinesh Gamage |
| CATEGORY | Baila |
| VIEWS | 21 |
| UPDATED |
Korea (Yaman) Lyrics Singlish
churaaliya horaaliya
yavanavaa kiwwaa uu koriyaa
hathu vikunaavathu vikunaa
haedunaa mata daen maeleriyaa
sansaarayema api maha paaray
giye naethnam nannattaaray
okkaaray haedilaa vamaneta aa..
yaman rata yaman
yaman api yaman
yaman rata yaman
yaman itin vena ratakata aaye
yaman rata yaman
yaman api yaman
yaman api yaman
yaman itin api daen koriyaave
baeri veriyaave yayi koriyaave
baeri veriyaave yayi koriyaave
boruven innava hitan
dega dega bariye rambuta kaekiri denaa
dega dega bariye rambute
seettu daalaa maattu veelaa
atapatam vee kotaa
nottu aragena bottu hadalaa
kiyalaa yanvaa tataa
yaman rata yaman
yaman api yaman
yaman api yaman
yaman itin api daen koriyaave
yaman
araabiyaave kaantarave
araabiyaave kaantarave
aedagena kalisan kotan
otuweku pita naega kota kota yanvaa
bokutuva kondaya gotan
seettu daalaa maattu veelaa
atapatam vee kotaa
nottu aragena bottu hadalaa
kiyalaa yanvaa tataa
yaman rata yaman
yaman api yaman
yaman api yaman
yaman itin api daen
(yaman rata yaman
yaman api yaman
yaman api yaman
yaman itin api daen koriyaave...//)
yamanකොරියා (යමන්) ගී පද
චුරාලියා හොරාලියා
යවනවා කිව්වා ඌ කොරියා
හතු විකුනාවතු ව්කුනා
හැදුනා මට දැන් මැලේරියා
සංසාරේම අපි මහ පාරේ
ගියෙ නැත්නම් නන්නත්තාරේ
ඔක්කාරේ හැදිලා වමනෙට ආ..
යමන් රට යමන්
යමන් අපි යමන්
යමන් රට යමන්
යමන් ඉතින් වෙන රටකට ආයේ
යමන් රට යමන්
යමන් අපි යමන්
යමන් අපි යමන්
යමන් ඉතින් අපි දැන් කොරියාවේ
බැරි වෙරියාවේ යයි කොරියාවේ
බැරි වෙරියාවේ යයි කොරියාවේ
බොරුවෙන් ඉන්නව හිටං
ඩෙග ඩෙග බරියේ රඹූට කැකිරි දෙනා
ඩෙග ඩෙග බරියේ රඹූටේ
සීට්ටු දාලා මාට්ටු වීලා
අටපට්ටම් වී කොටා
නෝට්ටු අරගෙන බෝට්ටු හදලා
කියලා යන්වා ටටා
යමන් රට යමන්
යමන් අපි යමන්
යමන් අපි යමන්
යමන් ඉතින් අපි දැන් කොරියාවේ
යමන්
අරාබියාවේ කාන්තරාවේ
අරාබියාවේ කාන්තරාවේ
ඇදගෙන කලිසං කොටං
ඔටුවෙකු පිට නැග කොට කොට යනවා
බොකුටුව කොන්ඩය ගොතං
සීට්ටු දාලා මාට්ටු වීලා
අටපට්ටම් වී කොටා
නෝට්ටු අරගෙන බෝට්ටු හදලා
කියලා යන්වා ටටා
යමන් රට යමන්
යමන් අපි යමන්
යමන් අපි යමන්
යමන් ඉතින් අපි දැන්
(යමන් රට යමන්
යමන් අපි යමන්
යමන් අපි යමන්
යමන් ඉතින් අපි දැන් කොරියාවේ...//)
යමන්Performances of Korea (Yaman)
Cover versions, live performances, and reality-show contestant performances of “Korea (Yaman)” on YouTube.
Cover Versions · 12
▶CoverKorea (Yaman) Remix - Anushka Udana (Wasthi) (ZacK N Remix) | Sinhala Remix Song | Sinhala DJ SongsDesawana Remix
▶CoverWasthi Korea - (Yaman) Chipmunk Music VideoJanith Kavinda
▶CoverKorea Yaman Remix Anushka Udana WasthiDG Music
▶CoverKorea - ( Yaman ) Song by Wasthi ProductionsMusicReady
▶CoverKorea - ( Yaman ) - Wasthi ProductionsKokis Tv
▶CoverKorea (Yaman) 8D - Anushka Udana (use headphone for good experience)SRI 8D Music
▶CoverWasthi- Korea (yaman) kumari Akka අනුශ්ක දැක්කෝත් බෙල්ල වල දා ගනි යකෝNirush Kavintha
▶Coverkorea-Yaman Remix Song /Wasthi (TK Events & Dj)TK Events & Dj
▶Cover⃟Koriyawe yaman - කොරියා යමන් [wasthi production]@slyakamod ۞͢͠ ـٖٖ𓄂SL YAKA MOD ⎈
▶Coverකොරියා යමං | Korea Yaman | Wasthi | ( kila mix )kila malli
▶Coverkorea yaman [කොරියා යමං] Full Song - wasthi productions New Song 2019varna TV
▶CoverKorea (Yaman) Remix - Anushka Udana (Wasthi)| Sinhala Remix Song | Sinhala DJ Songs|RASHENKA RINOSHRashenka rinosh
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Korea (Yaman) LyricsKorea (Yaman) Lyrics Englishකොරියා (යමන්)කොරියා (යමන්) ගීතයේ පද පෙළLyrics With TransliterationAnushka Udana SongsAnushka Udana LyricsUdana LyricsDinesh Gamage ComposerAnushka Udana Lyricist