Wate Gihin Lyrics by Anushka UdanaWasthi
Wate Gihin (වටේ ගිහින්) is a Sinhala song sung by Anushka Udana and Wasthi. The lyrics were written by Anushka Udana, and the music is composed by Sanjula Himala. This page presents the Wate Gihin lyrics in Sinhala script (වටේ ගිහින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wate Gihin |
|---|---|
| SINGER | Anushka Udana, Wasthi |
| LYRICIST | Anushka Udana |
| COMPOSER | Sanjula Himala |
| VIEWS | 63 |
| UPDATED |
Wate Gihin Lyrics
Wena kenekuge hitha langa oba
Lajjaa naethuwama nathara welaa
Tharuwak waage aathai oba mata
Oruwak aragena soyami oyaa
Hithe kahatak nomatha kisidaa
Sathutinma inna ane oyaa
Wate gihilla aawath kamak nae
Baara gannam oyaaවටේ ගිහින් ගී පද
වෙන කෙනෙකුගෙ හිත ලඟ ඔබ
ලැජ්ජා නැතුවම නතර වෙලා
තරුවක් වාගේ ඈතයි ඔබ මට
ඔරුවක් අරගෙන සොයමි ඔයා
හිතේ කහටක් නොමැත කිසිදා
සතුටින්ම ඉන්න අනේ ඔයා
වටේ ගිහින් ආවත් කමක් නෑ
බාර ගන්නම් ඔයාRelated Songs and Tags
Wate Gihin LyricsWate Gihin Lyrics Englishවටේ ගිහින්වටේ ගිහින් ගීතයේ පද පෙළLyrics With TransliterationAnushka Udana SongsAnushka Udana LyricsUdana LyricsSanjula Himala ComposerAnushka Udana Lyricist