Marunu Hithe
Marunu Hithe Lyrics
Seerunu hadavata pelaa
Aadambara kam epa
Raa andurae maa davaa
Aagantuka kam epa
Yali sihiwevi ridavum didee raa puraa
Raa haadakam yali nae…
Oba gaavinma mihidan ateetae tiyaa..
Samuganna bae hita nae
Marunu hithae ida illaa
Naewith hidinnam soyaa
Paehadul kathaa naesee giyaa….
Lanvee davatee maage
Unnaa ae kaalae
Mathakai aadaren
Saenasunaa…
Marunu hithae…
Man taniyen vaage
Daenenaa mae haendaevae
Oba nae daen durai
Venvela…
Marunu hithae…//
මැරුණු හිතේ ගී පද
සීරුනු හදවත පෙලා
ආඩම්බර කම් එපා
රෑ අඳුරේ මා දවා
ආගන්තුක කම් එපා
යලි සිහිවේවි රිදවුම් දිදී රෑ පුරා
රෑ හාදකම් යලි නෑ…
ඔබ ගාවින්ම මිහිදන් අතීතේ තියා..
සමුගන්න බෑ හිත නෑ
මැරුණු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිඳින්නම් සොයා
පැහැදුල් කතා නෑසී ගියා….
ලංවී දැවටී මාගේ
උන්නා ඒ කාලේ
මතකයි ආදරෙන්
සැනසුනා…
මැරුණු හිතේ…
මං තනියෙන් වාගේ
දැනෙනා මේ හැන්දෑවේ
ඔබ නෑ දැන් දුරයි
වෙන්වෙලා…
මැරුණු හිතේ…//
Frequently Asked Questions
Who sang Marunu Hithe?
Anushka Udana performed Marunu Hithe. Anushka Udana is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Marunu Hithe lyrics?
The lyrics for Marunu Hithe were written by Nisal Gamage. Nisal Gamage is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Marunu Hithe?
Dinesh Gamage composed the music for Marunu Hithe. Dinesh Gamage is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Marunu Hithe complete lyrics?
You can find the complete Marunu Hithe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Marunu Hithe?
Marunu Hithe has been viewed 11 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මැරුණු හිතේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මැරුණු හිතේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Marunu Hithe" or discuss the lyrics with other music lovers.
Song Video
More from Anushka Udana
- Adu Kule Para Haththa Lyrics2 views
- Eyage Nama Ann Lyrics4 views
- Kalagotti Lyrics0 views
- Korea (Yaman) Lyrics3 views
- Nurawani Lyrics4 views
- Sudu Ammiya Lyrics3 views
- Wate Gihin Lyrics7 views
- Weraduna Thena Lyrics254 views
- Yami Pain Yami Lyrics4 views
- View All Songs10 songs
Popular Songs This Week
- 145 views
- 102 views
- 69 views
- 63 views
- 61 views
- 61 views
- 59 views
- 50 views
- 44 views
- 38 views