Adu Kule Para Haththa Lyrics by Anushka UdanaWasthi
Adu Kule Para Haththa (අඩු කුලේ පර හැත්ත) is a Sinhala song sung by Anushka Udana and Wasthi. The lyrics were written and the music composed by Yuki Navarathne. This page presents the Adu Kule Para Haththa lyrics in Sinhala script (අඩු කුලේ පර හැත්ත ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adu Kule Para Haththa |
|---|---|
| SINGER | Anushka Udana, Wasthi |
| LYRICIST | Yuki Navarathne |
| COMPOSER | Yuki Navarathne |
| VIEWS | 15 |
| UPDATED |
Adu Kule Para Haththa Lyrics
Loku seen nathi mage mithuru senaanka
Wenna general aasai mathudaaka
Bada wedi hindama gym hemadaama
Thadi mata hina wena adu kule para hetha
Para hetha adu kule para hetha
Thadi mata hina wena adu kule para hetha
Para hetha adu kule para hetha
Thadi mata hina wena adu kule para hetha
Aluyam horaawe aetin naga aaye
Hiru nae paayalaa ee maayam manase
Paayam hiruwath ada maa naawala
Ee naethinam aaye
Purawan saruwath maawa mathwela
Binda yannam maa maa thani manasin maa
Ada yannam maa
Aeti deviyan naeti deviyan obalaa
Vidagannam maa
Aeti deviyan naeti deviyan oba baluwaa maa
Saenasennam maa dawaseema aa pathuman sadaa.....
Mama Robin uba kadu deke nasiir
Daenaganin umbata andanawaa mama brasier
Tv fm mata daalaa dunnata barrier
Kollone gamen bonawane saepene
Youtube naeththam thaamath walene
Para hetha adu kule para hetha
Mal sindu package gahanna adu kule para hetha
Para hetha adu kule para hetha
Thadi mata hina wena adu kule para hetha......
Aluyam horaawe.....අඩු කුලේ පර හැත්ත ගී පද
ලොකු සීන් නැති මගේ මිතුරු සේනාංක
වෙන්න ජෙනරාල් ආසයි මතුදාක
බඩ වැඩි හින්දම gym හැමදාම
තඩි මට හිනා වෙන අඩු කුලේ පර හැත්ත
පර හැත්ත අඩු කුලේ පර හැත්ත
තඩි මට හිනා වෙන අඩු කුලේ පර හැත්ත
පර හැත්ත අඩු කුලේ පර හැත්ත
තඩි මට හිනා වෙන අඩු කුලේ පර හැත්ත
අලුයම් හෝරාවේ ඈතින් නැග ආයේ
හිරු නෑ පායලා ඒ මායම් මනසේ
පායම් හිරුවත් අද මා නාවලා
ඒ නැතිනම් ආයේ
පුරවන් සරුවත් මාව මත්වෙලා
බිඳ යන්නම් මා මා තනි මනසින් මා
අද යන්නම් මා
ඇති දෙවියන් නැති දෙවියන් ඔබලා
විදගන්නම් මා
ඇති දෙවියන් නැති දෙවියන් ඔබ බැලුවා මා
සැනසෙන්නම් මා දවසේම ආ පැතුමන් සදා.....
මම රොබින් උඔ කඩු දෙකේ නසීයර්
දැනගනින් උඹට අන්දනවා මම බ්‍රේසියර්
Tv fm මට දාලා දුන්නට බැරියර්
කොල්ලොනේ ගමෙන් බොනවනේ සැපේනේ
Youtube නැත්තම් තාමත් වලෙනේ
පර හැත්ත අඩු කුලේ පර හැත්ත
මල් සිංදු පැකේජ් ගහන අඩු කුලේ පර හැත්ත
පර හැත්ත අඩු කුලේ පර හැත්ත
තඩි මට හිනා වෙන අඩු කුලේ පර හැත්ත......
අලුයම් හෝරාවේ.....
Performances of Adu Kule Para Haththa
Cover versions, live performances, and reality-show contestant performances of “Adu Kule Para Haththa” on YouTube.
Live Performances · 4
▶LiveAdu Kule Para Haththa - Wasthi Productions LiveAruna Weerasinghe
▶LiveBNS Drive in Concert | වාහන වල ඉදන් අහන්න වෙනස්ම රහට පරහැත්ත (Adu Kule Para Haththa) | WASTHISL LIVE HUB
▶LiveWasthi ~ අඩු කුලේ පර හැත්ත ~ Adu Kule Para Haththa (Live) @ NSBM Green Fiesta 2019PRABHATH CREATION
▶LiveWasthi - Adu Kule Para Haththa @ Redbull Concert 2019Dimantha Sathasivam
Cover Versions · 12
▶Coverඅඩුකුලේ පර හැත්ත | Adu kule para hattaSITHIJA THEEKSHANA
▶Coverඅඩු කුලේ පර හැත්ත. මේ දවස්වල බුකියේ යන අලුත්ම Trend එක මෙන්න - Adu Kule Para HaththaHit Gossip
▶CoverWasthi Productions Vs DJ Snake-Get Low With අඩු කුලේ පර හැත්ත (Original Mix)Dileepa Anuradha Perera
▶CoverAdu kule para haththa cover by | We BrosWE BROS
▶CoverAdu Kule Para Haththa On Dubai [Wasthi Production] [අඩූ කුලේ පර හැත්ත]Athal Vitharamai [ආතල් විතරමයි]
▶CoverAdu Kule Para Haththa (අඩු කුලේ පර හැත්ත) - Wasthi Productions | Bass Boosted | Hexapus MixHEXAPUS Media
▶CoverAdu Kule Para Haththa (පර හැත්ත අඩුකුලු පර හැත්ත) Wasthi Ft CenaSLWWE
▶CoverAdu kule para haththa_(අඩු කුලේ පර හැත්ත) Dj Song @Dj Dilanka Remix (wasthi)___(වස්ති)Dj Dilanka Remix
▶CoverADU KULE PARA HATHTHA BY WASTHIFikz Music
▶CoverFun Nation - Dj Tuppiya | අඩු කුලේ පර හැත්ත | Wasthi productionsFun Nation
▶Coverඅඩු කුලෙ පර හැත්ත song adukule paraheththa songishara madhusanka
▶CoverAdu Kule Para Haththa (wasthi) - chipmunks versionVisualizer Lovers
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adu Kule Para Haththa LyricsAdu Kule Para Haththa Lyrics Englishඅඩු කුලේ පර හැත්තඅඩු කුලේ පර හැත්ත ගීතයේ පද පෙළLyrics With TransliterationAnushka Udana SongsAnushka Udana LyricsUdana LyricsYuki Navarathne ComposerYuki Navarathne Lyricist