Eyage Nama Ann Lyrics
“eyage nama aan” (එයාගේ නම ඈන්): Eyage Nama Ann (එයාගේ නම ඈන්) lyrics, a Sinhala baila song sung by Anushka Udana, Dulaj Jayatillake, and Wasthi, with words by Anushka Udana and music by Viresh Cooray, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is එයාගේ නම ඈන් ගී පද.
| SONG | Eyage Nama Ann |
|---|---|
| SINGER | Anushka Udana, Dulaj Jayatillake, Wasthi |
| LYRICIST | Anushka Udana |
| COMPOSER | Viresh Cooray |
| CATEGORY | Baila, Love Songs |
| VIEWS | 36 |
| UPDATED |
Eyage Nama Ann Lyrics Singlish
eyage nama aan
mama gahuwaa plan daagena fan
kaewe kehel kan
mata nae van kelawunaa plan
ada nae aan kaapan sand…
mama usa wedilu kiyalaa
tawa kettuw wenna kiyalaa
loku wandith naethi hindaa
loku scene ekama daemmaa
umba wangse habal gaalaa
pol akkare gena kiyalaa
mata nindak naeha thaamath
adaninden mama jaaela enawaa…
When she smiles
kelin wenawaa miles
kanneth red rice
aewunaata eladena wage size
naendammaa fights
aekige boru lines
aragena mama files
yami human rights…
api intercityye naegalaa
pemmulleme therapeela
Lipstick ulaapu numbe tholpethi
maththema siraveela
mama wanachara bawa kiyalaa
boru weradi godaka patalaa
Love warchas wuna hindaa
kadulu ojas men gaeluwaa...
eyage nama aan
kelawunaa daen…එයාගේ නම ඈන් ගී පද
එයාගේ නම ඈන්
මම ගැහුවා plan දාගෙන fan
කෑවේ කෙහෙල් කැන්
මට නෑ van කෙලවුනා plan
අද නෑ ඈන් කාපන් sand…
මම උස වැඩීලු කියලා
තව කෙට්ටු වෙන්න කියලා
ලොකු වන්දිත් නැති හින්දා
ලොකු scene එකම දැම්මා
උඹ වංසේ හබල් ගාලා
පොල් අක්කර ගැන කියලා
මට නින්දක් නැහැ තාමත්
අඩනින්දෙන් මම ජාඇල එනවා…
When she smiles
කෙලින් වෙනවා මයිල්ස්
කන්නෙත් red rice
ඒඋනාට එළදෙන වගේ size
නැන්දම්මා fights
ඒකිගේ බොරු lines
අරගෙන මම files
යමි human rights…
අපි intercityයෙ නැගලා
පෙම්මුල්ලේම තෙරපීලා
Lipstick උලාපු නුඹේ තොල්පෙති
මත්තෙම සිරවීලා
මම වනචර බව කියලා
බොරු වැරදි ගොඩක පටලා
Love වර්චස් වුන හින්දා
කදුලු ඕජස් මෙන් ගැලුවා...
එයාගෙ නම ඈන්
කෙලවුනා දෑන්…
Performances of Eyage Nama Ann
Cover versions, live performances, and reality-show contestant performances of “Eyage Nama Ann” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Eyage Nama Ann LyricsEyage Nama Ann Lyrics Englishඑයාගේ නම ඈන්එයාගේ නම ඈන් ගීතයේ පද පෙළLyrics With TransliterationAnushka Udana SongsAnushka Udana LyricsUdana LyricsViresh Cooray ComposerAnushka Udana Lyricist


