Yami Pain Yami Lyrics
by Anushka Udana, Wasthi
“nai nai nae nai nai nae nai” (නයි නයි නෑ නයි නයි නෑ නයි), Yami Pain Yami (යමි පයින් යමි) lyrics: a Sinhala baila song sung by Anushka Udana and Wasthi, with words by Anushka Udana and music by Dinesh Gamage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is යමි පයින් යමි ගී පද, and many know it simply as nai nai.
| SONG | Yami Pain Yami |
|---|---|
| SINGER | Anushka Udana, Wasthi |
| LYRICIST | Anushka Udana |
| COMPOSER | Dinesh Gamage |
| CATEGORY | Baila |
| VIEWS | 63 |
| UPDATED |
Yami Pain Yami Lyrics Singlish
(nai nai nae nai nai nae nai
nai na nai nai...//)
Sera wedi beema biwwata raeta
Api maha paare kae gahalaa chora weelaa nae
Eta nethi naaran hooralaa haaran
Api bas gaane kis deelaa mis weelaa nae nae nae
Ehaa gedara jeni yami pain yami
Ape mami bani hani bani
Jeniyaage daedi adiya gahalaa wedi
Ada heta ussai sudu kodi
(nai nai nae nai nai nae nai
nai na nai nai...//)
Ehaa gedara maayiya ethikara kaawaayiya
Uta denne dahaiyaane (mage naughty kolla)
Oyiyye ojaaye waeddage pijaame
Ewaa mahalaa giye japaane Lovely lovely
Aaju thapara laahila kiya kiya ape maamila
Uta gahalaa maapila male
Ganna hitiya waahane ganan giyaa haamine
Gamenne kollone bonawane
(nai nai nae nai nai nae nai
nai na nai nai...//)
Sera wedi beema biwwata raeta....
(nai nai nae nai nai nae nai
nai na nai nai...//)යමි පයින් යමි ගී පද
(නයි නයි නෑ නයි නයි නෑ නයි
නයි න නයි නයි...//)
සැර වැඩි බීම බිව්වට රෑට
අපි මහ පාරේ කෑ ගහලා චොර වීලා නෑ
ඇට නැති නාරං හූරලා හාරන්
අපි බස් ගානේ කිස් දීලා මිස් වීලා නෑ නෑ නෑ
එහා ගෙදර ජෙනි යමි පයින් යමි
අපේ මමී බනි හනි බනි
ජෙනියාගේ ඩැඩි අඩිය ගහලා වැඩී
අද හෙට උස්සයි සුදු කොඩී
(නයි නයි නෑ නයි නයි නෑ නයි
නයි න නයි නයි...//)
එහා ගෙදර මායියා ඇතිකර කාවායියා
ඌට දෙන්නේ දහයියානේ (මගේ naughty කොල්ලා)
ඕයියේ ඔජායේ වැද්දගේ පිජාමේ
ඒවා මහලා ගියේ ජපානේ Lovely lovely
ආජු තපර ලාහිලා කිය කිය අපේ මාමිලා
ඌට ගහලා මාපිලා මලේ
ගන්න හිටිය වාහනේ ගණන් ගියා හාමිනේ
ගමේනේ කොල්ලොනේ බොනවනේ
(නයි නයි නෑ නයි නයි නෑ නයි
නයි න නයි නයි...//)
සැර වැඩි බීම බිව්වට රෑට....
(නයි නයි නෑ නයි නයි නෑ නයි
නයි න නයි නයි...//)Performances of Yami Pain Yami
Cover versions, live performances, and reality-show contestant performances of “Yami Pain Yami” on YouTube.
Live Performances · 6
▶LiveYami Pain Yami | යමි පයින් යමි | Y UNPLUGGED STUDIO COVER | WASTHI 2020Y FM
▶LiveYami Pain Yami (Live)Wasthi - Topic
▶LiveYami Pain Yami (යමි පයින් යමි) Wasthi Anushka Live Flashback @onstagesrilankaOn Stage - Sri Lanka
▶LiveYami pain Yami - යමි පයින් යමි/ wasthi - Aura Lanka Music concert 2026Nihada tv නිහඬ tv
▶LiveYami Pain Yami යම පයන යම Anushka Udana Unplugged Studio Sirasa TVDula Official
▶LiveYami Pain Yami (යමි පයින් යමි) ¦ Anushka Udana ¦ Y Unplugged Studio ¦ Sirasa TVSrilanka Best Voices
Cover Versions · 11
▶CoverYami Pain Yami - Wasthi ProductionsWasthi Productions "වස්ති"
▶CoverCity of Music | Yami Pain Yami by With Wasthi (20 .03 .2022)Derana City Of Music
▶CoverYami Pain Yami - Wasthi Productions | Dj Kush Baila Edit | Fire Hitz MusicFire Hitz Music
▶CoverYami pain yami / Wasthi / 2 forty 2 / Sri Vijaya koswadiya 2024Sri Vijaya Youth Club
▶CoverYami pain yami Wasthi Cover Dance mix Why ටා Sachin jayalathSachin Jayalath
▶Coveryami pain yami || යමි පයින් යමි | සැර වැඩි බීමVISHMI VIDEO TEAM
▶Coveryami pain yami (යමි පයින් යමි) karoakeJA karaoke
▶Coveryami pain yami | යමි පයින් යමි | Wasthi | REMIX | Audio Remix |@chartRecordsChart Records
▶CoverYami Pain Yami Chipmunks Music Video - Wasthi ProductionsDOM studios
▶CoverYami Pain Yami (යමි පයින් යමි ) Anushka Udana Alvin Chipmunks VersionALVIN CHIPMUNKS SONGS
▶CoverYami Pain Yami || Anushka Udana Wasthi || {visualizer video} [ ]Blue_Fire_Music_Official
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Yami Pain Yami LyricsYami Pain Yami Lyrics Englishයමි පයින් යමියමි පයින් යමි ගීතයේ පද පෙළLyrics With TransliterationAnushka Udana SongsAnushka Udana LyricsUdana LyricsDinesh Gamage ComposerAnushka Udana Lyricist