Nurawani
Nurawani Lyrics
Nuravanee balan ma diha warin ware
Anuraginee davan ma hade niwena gini
Hada thamath gahena mata mawath danuna
Hita thamath soyan
Sanda thamath thiyena mangmawath dilena
Nuravanee oyaa.....
(Geniyan geniyan ma thurulema sanasennam
Lanwee lanwee ma nuravanee oyaa.....//)
Priyawinee sansun wee oba ma langin adee
Mihirawanee manmath wee obage ruwin midee
Hada thamath gahena mata mawath danuna
Hita thamath soyan
Sanda thamath thiyena mangmawath dilena
Nuravanee oyaa.....
(Geniyan geniyan ma thurulema sanasennam
Lanwee lanwee ma nuravanee oyaa.....//)නුරාවනී ගී පද
නුරාවනී බලන් මා දිහා වරින් වරේ
අනුරාගිනී දවන් මා හදේ නිවෙනා ගිනි
හද තාමත් ගැහෙනා මට මාවත් දැනුණා
හිත තාමත් සොයනා
සඳ තාමත් තියෙනා මංමාවත් දිලෙනා
නුරාවනී ඔයා.....
(ගෙනියන් ගෙනියන් මා තුරුලෙම සැනසෙන්නම්
ලංවී ලංවී මා නුරාවනී ඔයා.....//)
ප්‍රියාවිනී සන්සුන් වී ඔබ මා ළඟින් ඇදී
මිහිරාවනී මන්මත් වී ඔබගේ රුවින් මිදී
හද තාමත් ගැහෙනා මට මාවත් දැනුණා
හිත තාමත් සොයනා
සඳ තාමත් තියෙනා මංමාවත් දිලෙනා
නුරාවනී ඔයා.....
(ගෙනියන් ගෙනියන් මා තුරුලෙම සැනසෙන්නම්
ලංවී ලංවී මා නුරාවනී ඔයා.....//)Frequently Asked Questions
Who sang Nurawani?
Anushka Udana performed Nurawani. Anushka Udana is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Nurawani lyrics?
The lyrics for Nurawani were written by Anushka Udana. Anushka Udana is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Nurawani?
Yuki Navarathne composed the music for Nurawani. Yuki Navarathne is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Nurawani complete lyrics?
You can find the complete Nurawani lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Nurawani?
Nurawani has been viewed 13 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ නුරාවනී ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ නුරාවනී ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Nurawani" or discuss the lyrics with other music lovers.
Song Video
More from Anushka Udana
- Adu Kule Para Haththa Lyrics8 views
- Eyage Nama Ann Lyrics10 views
- Kalagotti Lyrics0 views
- Korea (Yaman) Lyrics8 views
- Marunu Hithe Lyrics27 views
- Sudu Ammiya Lyrics9 views
- Wate Gihin Lyrics17 views
- Weraduna Thena Lyrics255 views
- Yami Pain Yami Lyrics7 views
- View All Songs10 songs
Popular Songs This Week
- 225 views
- 153 views
- 138 views
- 99 views
- 77 views
- 66 views
- 62 views
- 60 views
- 51 views
- 48 views