Weraduna Thena Lyrics
“Oba maage nisa, mata maawama nathiuna” (ඔබ මාගේ නිසා, මට මාවම නැතිවුනා), Weraduna Thena (වැරදුන තැන) lyrics: a Sinhala heartbreak song sung by Anushka Udana, with words by Manuranga Wijesekara and music by Lahiru Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Oba maage, and in Sinhala it is වැරදුන තැන ගී පද.
| SONG | Weraduna Thena |
|---|---|
| SINGER | Anushka Udana |
| LYRICIST | Manuranga Wijesekara |
| COMPOSER | Lahiru Perera |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 263 |
| UPDATED |
Weraduna Thena Lyrics Singlish
Oba maage nisa - mata maawama nathiuna
Tawayannata bari nisa numba herada maa giya
Taruketa pennala pem biduwak dun oyaa
Sitha mage asanawa kawuruda numba kiya
Kohomada kiyala asana wita maa
Nihadawa goluwenawa...
Waraduna thaengana sitha rawatuwa bawa
dan dan duk wenawa...
Kohomada kiyala aesuwath maa dan
Un thaena miyadenawa...
Waraduna thaengana sitha sitha awidin
Nuba langa parawenawa...
Iwasum nathi nisa - mal ketayam mata epa
Api giya dura nisa - man salakunu nathiuna
Api atharae his kata - ehi mathakaya nathiruwa
yali ennathi nisa - pasunobala maa giya
Kohomada kiyala asana wita maa
Nihadawa goluwenawa...
Waraduna thaengana sitha rawatuwa bawa
dan dan duk wenawa...
Kohomada kiyala aesuwath maa dan
Un thaena miyadenawa...
Waraduna thaengana sitha sitha awidin
Nuba langa parawenawa...වැරදුන තැන ගී පද
ඔබ මාගේ නිසා - මට මාවම නැතිවුනා
තවයන්නට බැරි නිසා නුඹ හැරදා මා ගියා
තරුකැට පෙන්නලා පෙම් බිදුවක් දුන් ඔයා
සිත මගෙ අසනවා කවුරුද නුඹ කියා
කොහොමද කියල අසනා විට මා
නිහඩව ගොළුවෙනවා...
වැරදුන තැන්ගැන සිත රැවටුව බව
දැන් දැන් දුක් වෙනවා...
කොහොමද කියල ඇසුවත් මා දැන්
උන් තැන මියැදෙනවා...
වැරදුන තැන්ගැන සිත සිත ඇවිදින්
නුඹ ලඟ පරවෙනවා...
ඉවසුම් නැති නිසා - මල් කැටයම් මට එපා
අපි ගිය දුර නිසා - මං සලකුණු නැතිවුනා
අපි අතරේ හිස් කතා - එහි මතකය නැතිරුවා
යළි එන්නැති නිසා - පසුනොබලා මා ගියා
කොහොමද කියල අසනා විට මා
නිහඩව ගොළුවෙනවා...
වැරදුන තැන්ගැන සිත රැවටුව බව
දැන් දැන් දුක් වෙනවා...
කොහොමද කියල ඇසුවත් මා දැන්
උන් තැන මියැදෙනවා...
වැරදුන තැන්ගැන සිත සිත ඇවිදින්
නුඹ ලඟ පරවෙනවා...//Performances of Weraduna Thena
Cover versions, live performances, and reality-show contestant performances of “Weraduna Thena” on YouTube.
Cover Versions · 7
▶CoverWeraduna Thena ( වැරදුන තැන ) - Anushka Udana Ft Nippa Production - Music VideoNipuna Madumal Hasaranga
▶CoverRawshow - වැරදුනු තැන / Weradunu ThenaRAWSHOW
▶CoverBehind the Scenes - අපිට වැරදුන තැන්Travel with Prasa
▶Coverවැරදුන තැන | weraduna thena | Chilla ProductionChilla Production
▶Coverවැරදුන තැන | Hithe Hits 01 Sinhala Whatapp Status VideoHITHE hits
▶Coverලංකාවෙ අපිට වැරදුන තැන දන්නවාද | LANKAWE APITA WERADUNA THENAAPI WENUWEN අපි වෙනුවෙන්
▶CoverWeraduna Thena (වැරදුන තැන) (YH) - Anushka Udana ft Terisha ChathurikaHaritha Dangalla
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Weraduna Thena LyricsWeraduna Thena Lyrics Englishවැරදුන තැනවැරදුන තැන ගීතයේ පද පෙළLyrics With TransliterationAnushka Udana SongsAnushka Udana LyricsUdana LyricsLahiru Perera ComposerManuranga Wijesekara Lyricist