Hitha Hankithi Kawamin (Tulip Mal Kakuli) Lyrics
by Chillie
“Hita hankithi kawamin mata turulu wela” (හිත හංකිති කවමින් මට තුරුලු වෙලා), Hitha Hankithi Kawamin (Tulip Mal Kakuli) (හිත හංකිති කවමින් (ටියුලිප් මල් කැකුළී)) lyrics: a Sinhala love song sung by Chillie, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිත හංකිති කවමින් (ටියුලිප් මල් කැකුළී) ගී පද, and many know it simply as Hita hankithi.
| SONG | Hitha Hankithi Kawamin (Tulip Mal Kakuli) |
|---|---|
| SINGER | Chillie |
| CATEGORY | Love Songs |
| VIEWS | 43 |
| UPDATED |
Hitha Hankithi Kawamin (Tulip Mal Kakuli) Lyrics Singlish
Hita hankithi kawamin mata turulu wela
Mini kinkini handakin numba thodol wuna
Wana mal wala suwadin hita bidee giya
Tulip mal kakuli tulip mal kakuli suwade kakuli
Perum pura mama pathuwata sasare
Wenath keneku numba asalata pamine
Hagumbarawa mama sitiyemi mithure
Thawath kenek ma wenuwen pamine
Nethu kalma oya balma kandulakda seduwe
Ida denna mata inna pita wechcha susume
Mata dunna duk ginna kawurunda niwuwe
Ko enna atha ganna sipa ganna kusume
Nahewenna kimidenna hithunada kandule
Herayanna pita wenna kawadada sithune
Supipenna thewarenna numba gawa suwade
Ko enna atha ganna sipa ganna kusumeහිත හංකිති කවමින් (ටියුලිප් මල් කැකුළී) ගී පද
හිත හංකිති කවමින් මට තුරුලු වෙලා
මිණි කිංකිණි හඬකින් නුඹ තොදොල් වුනා
වන මල් වල සුවදින් හිත බිදී ගියා
ටියුලිප් මල් කැකුළී ටියුලිප් මල් කැකුළී සුවදේ කැකුළී
පෙරුම් පුරා මම පැතුවට සසරේ
වෙනත් කෙනෙකු නුඹ අසලට පැමිණේ
හැගුම්බරව මම සිටියෙමි මිතුරේ
තවත් කෙනෙක් මා වෙනුවෙන් පැමිණේ
නෙතු කැල්ම ඔය බැල්ම කඳුලක්ද සැදුවේ
ඉඩ දෙන්න මට ඉන්න පිට වෙච්ච සුසුමේ
මට දුන්න දුක් ගින්න කවුරුන්ද නිවුවේ
කෝ එන්න අත ගන්න සිප ගන්න කුසුමේ
නැහැවෙන්න කිමිදෙන්න හිතුනාද කඳුලේ
හැරයන්න පිට වෙන්න කවදාද සිතුනේ
සුපිපෙන්න තැවරෙන්න නුඹ ගාව සුවදේ
කෝ එන්න අත ගන්න සිප ගන්න කුසුමේ
Related Songs and Tags
Hitha Hankithi Kawamin (Tulip Mal Kakuli) LyricsHitha Hankithi Kawamin (Tulip Mal Kakuli) Lyrics Englishහිත හංකිති කවමින් (ටියුලිප් මල් කැකුළී)හිත හංකිති කවමින් (ටියුලිප් මල් කැකුළී) ගීතයේ පද පෙළLyrics With TransliterationChillie SongsChillie Lyrics