Pem Paata Wela Lyrics by Chillie
Pem Paata Wela (පෙම් පාට වෙලා) is a Sinhala song sung by Chillie. This page presents the Pem Paata Wela lyrics in Sinhala script (පෙම් පාට වෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pem Paata Wela |
|---|---|
| SINGER | Chillie |
| VIEWS | 3 |
| UPDATED |
Pem Paata Wela Lyrics
Pem pata velaa sit yaaya puraa
Rathu mal gavumen siriyaa vaehunaa
Raa sihina nelaa pem pathum mawaa
Balaa unnu kaale daen udaa velaa
Vel yaaye hamanaa kiri kodu sinahaa
Aadare haengum vath kalaa
Laa dam ahase piyabanna risise
Aasai haebahin rahase
Aadare vaaram gayalaa jeevithe thoraa beeraa
Aadare vindimu lan velaa
Haendaave dola paare daevateelaa pavanaellae
Avillaa sipa gannam sabandae
Jeevithe mal yaaye saenasenna oba thurulae
Aasai matath daen ithin
Aadare varam gayalaa jeevithe thoraa beeraa
Aadare vindimu lan velaa
Pem pata velaaපෙම් පාට වෙලා ගී පද
පෙම් පාට වෙලා සිත් යාය පුරා
රතු මල් ගවුමෙන් සිරියා වෑහුණා
රෑ සිහින නෙලා පෙම් පැතුම් මවා
බලා උන්නු කාලේ දැන් උදා වෙලා
වෙල් යායේ හමනා කිරි කෝඩු සිනහා
ආදරේ හැඟුම් වත් කළා
ලා දම් අහසේ පියඹන්න රිසිසේ
ආසයි හැබැහින් රහසේ
ආදරේ වාරම් ගයලා ජිවිතේ තෝරා බේරා
ආදරේ විඳිමූ ලං වෙලා.......................
හැන්දෑවේ දොළ පාරේ දැවටීලා පවනැල්ලේ
ඇවිල්ලා සිප ගන්නම් සබඳේ
ජීවිතේ මල් යායේ සැනසෙන්න ඔබ තුරුලේ
ආසයි මටත් දැන් ඉතින්
ආදරේ වරම් ගයලා ජිවිතේ තෝරා බේරා
ආදරේ විඳිමූ ලං වෙලා.......................
පෙම් පාට වෙලා..........................
Related Songs and Tags
Pem Paata Wela LyricsPem Paata Wela Lyrics Englishපෙම් පාට වෙලාපෙම් පාට වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationChillie SongsChillie Lyrics