Heena Thatakeka Moona Balagena Lyrics
by Chillie
“Heena tatakeka moola balagena obata katha keruwa” (හීන තටාකෙක මූල බලාගෙන ඔබට කතා කෙරුවා): Heena Thatakeka Moona Balagena (හීන තටාකෙක මූල බලාගෙන) lyrics, a Sinhala love song sung by Chillie, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Heena tatakeka, and in Sinhala it is හීන තටාකෙක මූල බලාගෙන ගී පද.
| SONG | Heena Thatakeka Moona Balagena |
|---|---|
| SINGER | Chillie |
| CATEGORY | Love Songs |
| VIEWS | 79 |
| UPDATED |
Heena Thatakeka Moona Balagena Lyrics Singlish
Heena tatakeka moola balagena obata katha keruwa
Paara puraawata aala nuraawata apata katha haduna
Bala inna aes deka dalwaa
Hithe elma maa wetha randaa
Muwaa wen mal pethi thibbaa
Susum awith thol pethi simba
Ehema welaawata yahana puraawata numbage suwada sewvaa
Hansiye paana sinaawata loba welaa mama kandulu pawaa seluwaa
Heena tatakeka moola balagena obata katha keruwa
Paara puraawata aala nuraawata apata katha haduna
Bala inna aes deka dalwaa
Hithe elma maa wetha randaa
Muwaa wen mal pethi thibbaa
Susum awith thol pethi simba //
Hansiye oba monawa kalath mama obata haude piduwa
Mage heena lowe pem rajina welaa oba thuru welaa hitiyaa papuwata
Heena tatakeka moola balagena obata katha keruwa
Paara puraawata aala nuraawata apata katha hadunaහීන තටාකෙක මූල බලාගෙන ගී පද
හීන තටාකෙක මූල බලාගෙන ඔබට කතා කෙරුවා
පාර පුරාවට ආල නුරාවට අපට කතා හැදුනා
බලා ඉන්න ඇස් දෙක දල්වා
හිතේ ඇල්ම මා වෙත රන්දා
මුවා වෙන් මල් පෙති තිබ්බා
සුසුම් ඇවිත් තොල් පෙති සිම්බා
එහෙම වෙලාවට යහන පුරාවට නුඹගෙ සුවද සෙව්වා
හංසියේ පාන සිනාවට ලෝබ වෙලා මම කඳුලු පවා සැලුවා
හීන තටාකෙක මූල බලාගෙන ඔබට කතා කෙරුවා
පාර පුරාවට ආල නුරාවට අපට කතා හැදුනා
බලා ඉන්න ඇස් දෙක දල්වා
හිතේ ඇල්ම මා වෙත රන්දා
මුවා වෙන් මල් පෙති තිබ්බා
සුසුම් ඇවිත් තොල් පෙති සිම්බා //
හංසියේ ඔබ මොනව කළත් මම ඔබට හෞදෙ පිදුවා
මගෙ හීන ලොවේ පෙම් රැජින වෙලා ඔබ තුරුවෙලා හිටියා පපුවට
හීන තටාකෙක මූල බලාගෙන ඔබට කතා කෙරුවා
පාර පුරාවට ආල නුරාවට අපට කතා හැදුනාRelated Songs and Tags
Heena Thatakeka Moona Balagena LyricsHeena Thatakeka Moona Balagena Lyrics Englishහීන තටාකෙක මූල බලාගෙනහීන තටාකෙක මූල බලාගෙන ගීතයේ පද පෙළLyrics With TransliterationChillie SongsChillie Lyrics