Sitha Nathara Wela Lyrics by Chillie
Sitha Nathara Wela (සිත නතර වෙලා) is a Sinhala song sung by Chillie. The lyrics were written by Gayan Madushanka, and the music is composed by Sanjula Himala. This page presents the Sitha Nathara Wela lyrics in Sinhala script (සිත නතර වෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sitha Nathara Wela |
|---|---|
| SINGER | Chillie |
| LYRICIST | Gayan Madushanka |
| COMPOSER | Sanjula Himala |
| VIEWS | 15 |
| UPDATED |
Sitha Nathara Wela Lyrics
Sitha nathara welaa pera nodutu sinaawe//
Kaage kawuruda oba nae danne nawathi maa sithe
Obata kohoma me sitha baendune
(Maa dan nae priye...//)
Nodaeka hidina eka mohotak gaanepaaluwa mata daenunaa
Wenakeku hata numba himiweyi kiyalaa
Me hitha loba wuna podi deta pawa hitha loba wuna
Mata maewwa oyaa nolabeida kiyaa
Kaage kawuruda oba nae danne nawathi maa sithe
Obata kohoma me sitha baendune
(Maa dan nae priye...//)
Heenayak da me kisidaa itu nowenaa oba gena dakinaa
Maayaawak wage aa nethu addara baendemin ebikam karanaa
Eka mohotakadi mage langa nawathi
Hitha horen arang matawath nodanee
Kaage kawuruda oba nae danne nawathi maa sithe
Obata kohoma me sitha baendune
(Maa dan nae priye...//)
Sitha nathara welaa...සිත නතර වෙලා ගී පද
සිත නතර වෙලා පෙර නොදුටු සිනාවේ//
කාගේ කවුරුද ඔබ නෑ දන්නේ නැවතී මා සිතේ
ඔබට කොහොම මේ සිත බැඳුනේ
(මා දන් නෑ ප්‍රියේ...//)
නොදැක හිඳින එක මොහොතක් ගානේපාළුව මට දැනුණා
වෙනකෙකු හට නුඹ හිමිවෙයි කියලා
මේ හිත ලෝබ වුණා පොඩි දේට පවා හිත ලෝබ වුණා
මට මැව්ව ඔයා නොලැබෙයිද කියා
කාගේ කවුරුද ඔබ නෑ දන්නේ නැවතී මා සිතේ
ඔබට කොහොම මේ සිත බැඳුනේ
(මා දන් නෑ ප්‍රියේ...//)
හීනයක් ද මේ කිසිදා ඉටු නොවෙනා ඔබ ගැන දකිනා
මායාවක් වගේ ඈ නෙතු අද්දර බැඳෙමින් එබිකම් කරනා
එක මොහොතකදී මගේ ළඟ නැවතී
හිත හොරෙන් අරන් මටවත් නොදැනී
කාගේ කවුරුද ඔබ නෑ දන්නේ නැවතී මා සිතේ
ඔබට කොහොම මේ සිත බැඳුනේ
(මා දන් නෑ ප්‍රියේ...//)
සිත නතර වෙලා...
Performances of Sitha Nathara Wela
Cover versions, live performances, and reality-show contestant performances of “Sitha Nathara Wela” on YouTube.
Cover Versions · 8
▶CoverSitha Nathara Wela - Thushara Jeewantha (සිත නතර වෙලා - තුෂාර ජීවන්ත)SL SOUND HACK
▶CoverSitha Nathara Wela - Chillie Thilanka - Official New Sinhala Love songs 2016 - 2017Chathuri Himashi Gamage
▶Coverසිත නතර වෙලා නුඹේ නෙත ළඟ|Sitha Nathara wela|Thushara_Jeewantha|super_friends|love_song|සිංහල ගීතමායාවී - Mayawee
▶CoverSitha Nathara Wela-Chillie Thilanka සිත නතර වෙලාSajini Ishanka
▶CoverSitha Nathara wela "සිත නතර වෙලා "- Chillie Thilanka From SlMusix.yolasite.comslmusix
▶CoverSitha Natharawela Pera Nodutu Sinawe Remix Cover සිත නතර වෙලා පෙර නොදුටු සිනාවේ - Chillie Thilankachinthaka nadun
▶CoverSitha Nathara Wela | සිත නතර වෙලා | Thushara Jeewantha | Super FriendsIndika Dampahala
▶CoverSitha nathra wela( සිත නතර වේලා පෙර) thilankaOne to One
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sitha Nathara Wela LyricsSitha Nathara Wela Lyrics Englishසිත නතර වෙලාසිත නතර වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationChillie SongsChillie LyricsSanjula Himala ComposerGayan Madushanka Lyricist