Obagen Tharam Lyrics by Chillie
Obagen Tharam (ඔබගෙන් තරම්) is a Sinhala song sung by Chillie. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Keshan Perera. This page presents the Obagen Tharam lyrics in Sinhala script (ඔබගෙන් තරම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obagen Tharam |
|---|---|
| SINGER | Chillie |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Keshan Perera |
| VIEWS | 90 |
| UPDATED |
Obagen Tharam Lyrics
Turule nithara sathapaa..
Paethu loke mata gena aa..
Hari lassanai obage aadare mata nam..
Daetha mage patalaa - dura aatha yamu dedenaa
Mata istharam obage aadare haemakal..
Obagen tharam - pema nae methek kal athwune..
Monade wunath - obatai sadakal aadare...
Obagen tharam - pema nae methek kal athwune..
Monade wunath - obatai sadakal aadare..
Raedilaa me hitha maane..
Haemadaa maa pana vaage..
Obamai maava jeewath kale..
Kisidaa nae haera yanne..
Hithenaa kal divi maage..
Aasai inna daewatee hade..
Obagen tharam - pema nae methek kal athwune..
Monade wunath - obatai sadakal aadare...
Obagen tharam - pema nae methek kal athwune..
Monade wunath - obatai sadakal aadare..
Daenenaa sithala yaame..
Haemadaa innata oone..
Sinhaa paelanda muwage mage..
Upamaa nae pabandinne..
Obamai maa namadinne..
Apage prema poojaasane..ඔබගෙන් තරම් ගී පද
තුරුලේ නිතර සතපා..
පැතු ලෝකෙ මට ගෙන ආ..
හරි ලස්සනයි ඔබගේ ආදරේ මට නම්..
දෑත මගෙ පටලා - දුර ඈත යමු දෙදෙනා
මට ඉස්තරම් ඔබගේ ආදරේ හැමකල්..
ඔබගෙන් තරම් - පෙම නෑ මෙතෙක් කල් අත්වුනේ..
මොනදේ වුනත් - ඔබටයි සදාකල් ආදරේ...
ඔබගෙන් තරම් - පෙම නෑ මෙතෙක් කල් අත්වුනේ..
මොනදේ වුනත් - ඔබටයි සදාකල් ආදරේ..
රැදිලා මේ හිත මානේ..
හැමදා මා පණ වාගේ..
ඔබමයි මාව ජීවත් කලේ..
කිසිදා නෑ හැර යන්නේ..
හිතෙනා කල් දිවි මාගේ..
ආසයි ඉන්න දැවටී හදේ..
ඔබගෙන් තරම් - පෙම නෑ මෙතෙක් කල් අත්වුනේ..
මොනදේ වුනත් - ඔබටයි සදාකල් ආදරේ...
ඔබගෙන් තරම් - පෙම නෑ මෙතෙක් කල් අත්වුනේ..
මොනදේ වුනත් - ඔබටයි සදාකල් ආදරේ..
දැනෙනා සිතල යාමේ..
හැමදා ඉන්නට ඕනෙ..
සිනහා පැළඳ මුවගේ මගේ..
උපමා නෑ පබඳින්නේ..
ඔබමයි මා නමදින්නේ..
අපගේ ප්‍රේම පූජාසනේ..Performances of Obagen Tharam
Cover versions, live performances, and reality-show contestant performances of “Obagen Tharam” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶CoverKatumathin Yana Jeewithe Remix (කටුමතින් යන ජිවිතේ) Obatharam | Pradeep RanganaREMIX N
▶CoverObagen Tharam (ඔබගෙන් තරම්) | Pradeep Rangana | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶CoverObagen Tharam | ඔබගෙන් තරම් | Cover By Shanika MadumaliShanika Madumali
▶CoverObagen Tharam (ඔබගෙන් තරම්) l Kavishka X @mihiruks l Cover Version l Full Music VideoKavishka Gayashan
▶CoverObagen Tharam - (CMBeats Remix)CMBEATS
▶Coverඔබගෙන් තරම් | cover song by Nisal Sathsara and Dilni ThisareeDilni Thisaree
▶CoverObagen Tharam – Chillie Thilanka Ft Keshan Perera & Rosi from GalleMedia.netGalleMedia Music
▶CoverObagen tharam | ඔබගෙන් තරම් | Covered by Jenny Kingsly ft Ishara AkalankaIshara Akalanka
▶CoverObagen Tharam | ඔබගෙන් තරම් | covered by Hashan tharuka & Tharu PriyadarshanaHashan Tharuka Official
▶Cover8D Obagen tharam ඔබගෙන් තරම් Pradeep Rangana8D Sri Lanka
▶CoverObagen Tharam (ඔබගෙන් තරම්) remix - Pradeep Rangana REMIX VIDEO DJz DILZHAN REMIX NEW 2022 hit songDJz DIL_ZHAN REMIX
▶CoverObagen Tharam (ඔබගෙන් තරම්) Bts jungkook mix Sinhala Song New || Fmv || Korean mix Sinhala Song 2022𝐵𝑎𝑛𝑔𝑡𝑎𝑛 𝑡𝑤𝑜 𝑎𝑟𝑚𝑦 𝑔𝑖𝑟𝑙𝑠 💜
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obagen Tharam LyricsObagen Tharam Lyrics Englishඔබගෙන් තරම්ඔබගෙන් තරම් ගීතයේ පද පෙළLyrics With TransliterationChillie SongsChillie LyricsKeshan Perera ComposerSajith V Chathuranga Lyricist

