Oba Dakimin Mulu Rayak Pura Lyrics
by Chillie
“Oba dakimin mulu rayak pura mama helu susum tani vi” (ඔබ දකිමින් මුළු රැයක් පුරා මම හෙලූ සුසුම් තනි වී), Oba Dakimin Mulu Rayak Pura (ඔබ දකිමින් මුළු රැයක් පුරා) lyrics: a Sinhala love song sung by Chillie, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ දකිමින් මුළු රැයක් පුරා ගී පද.
| SONG | Oba Dakimin Mulu Rayak Pura |
|---|---|
| SINGER | Chillie |
| CATEGORY | Love Songs |
| VIEWS | 3 |
| UPDATED |
Oba Dakimin Mulu Rayak Pura Lyrics Singlish
Oba dakimin mulu rayak pura mama helu susum tani vi
Igili nil ahasa pura sevu taram nodani
Nohegune .... mata nohege sondure
Nohegune .... mata nohege daneda obata sondure
Pavi yana valakule
Imak konak nopenne
Hangi yalit oba desama bala
Pavasami adarei kiya
Oba dakimin mulu ....
Mal pipi athura ganasa
Oba ena maga sarasala
Sulan rode davati senahi
Udu guwanata muhu karami
Oba dakimin mulu ....ඔබ දකිමින් මුළු රැයක් පුරා ගී පද
ඔබ දකිමින් මුළු රැයක් පුරා මම හෙලූ සුසුම් තනි වී
ඉගිලී නිල් අහස පුරා සෙවූ තරම් නොදනී
නොහැගුනේ .... මට නොහැගේ සොඳුරේ
නොහැගුනේ .... මට නොහැගේ දැනේද ඔබට සොඳුරේ
පාවී යන වලාකුලේ
ඉමක් කොනක් නොපෙනේ
හැංගී යලිත් ඔබ දෙසම බලා
පවසමි ආදරෙයි කියා
ඔබ දකිමින් මුළු ....
මල් පිපි අතුරා ගනසා
ඔබ එන මග සරසාලා
සුළං රෝදේ දැවටී සැනහි
උඩු ගුවනට මුහු කරමි
ඔබ දකිමින් මුළු ....Related Songs and Tags
Oba Dakimin Mulu Rayak Pura LyricsOba Dakimin Mulu Rayak Pura Lyrics Englishඔබ දකිමින් මුළු රැයක් පුරාඔබ දකිමින් මුළු රැයක් පුරා ගීතයේ පද පෙළLyrics With TransliterationChillie SongsChillie Lyrics