Oya Es Deka Duras Wela Lyrics
by Chillie
“Oya aes deka duras wela” (ඔය ඇස් දෙක දුරස් වෙලා), Oya Es Deka Duras Wela (ඔය ඇස් දෙක දුරස් වෙලා) lyrics: a Sinhala heartbreak song sung by Chillie, with words by Dilan Gamage and music by Udara Samaraweera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Oya aes, and in Sinhala it is ඔය ඇස් දෙක දුරස් වෙලා ගී පද.
| SONG | Oya Es Deka Duras Wela |
|---|---|
| SINGER | Chillie |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Udara Samaraweera |
| CATEGORY | Heart Break |
| VIEWS | 32 |
| UPDATED |
Oya Es Deka Duras Wela Lyrics Singlish
Oya aes deka duras wela
Giyata wena hitak soya
Ahitak nositami kisida
Oba himi mata nowana nisa
Kandulu gaessila denethe
Heena raeskala mahade
Mata inna denne nae obe lagin
Mata yanna dennepa eth itin
Mathake kakiyana papuwe
Haegum viyaruwen haesire
Andure ma damala wenatak oba balala
Kandulu gaessila ....
Turule aelavila sitiye
Mathake umatuwen sihiwe
Andure ma damala wenatak oba balala
Kandulu gaessila ....
Oya aes deka ....
Kandulu gaessila....ඔය ඇස් දෙක දුරස් වෙලා ගී පද
ඔය ඇස් දෙක දුරස් වෙලා
ගියාට වෙන හිතක් සොයා
අහිතක් නොසිතමි කිසිදා
ඔබ හිමි මට නොවන නිසා
කඳුළු ගැස්සිලා දෙනෙතේ
හීන රැස්කළා මහදේ
මට ඉන්න දෙන්නෙ නෑ ඔබේ ළගින්
මට යන්න දෙන්නෙපා එත් ඉතින්
මතකේ කකියනා පපුවේ
හැඟුම් වියරුවෙන් හැසිරේ
අඳුරේ මා දමාලා වෙනතක් ඔබ බලාලා
කඳුළු ගැස්සිලා ....
තුරුළෙ ඇලවිලා සිටියේ
මතකෙ උමතුවෙන් සිහිවේ
අඳුරේ මා දමාලා වෙනතක් ඔබ බලාලා
කඳුළු ගැස්සිලා ....
ඔය ඇස් දෙක ....
කඳුළු ගැස්සිලා....Performances of Oya Es Deka Duras Wela
Cover versions, live performances, and reality-show contestant performances of “Oya Es Deka Duras Wela” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oya Es Deka Duras Wela LyricsOya Es Deka Duras Wela Lyrics Englishඔය ඇස් දෙක දුරස් වෙලාඔය ඇස් දෙක දුරස් වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationChillie SongsChillie LyricsUdara Samaraweera ComposerDilan Gamage Lyricist


