Wen Wenna Bari Tharam Lyrics
by Chillie
“ven venna bari taram ai mawa lan karan” (වෙන් වෙන්න බැරි තරම් ඇයි මාව ළං කරන්): Wen Wenna Bari Tharam (වෙන් වෙන්න බැරි තරම්) lyrics, a Sinhala heartbreak song sung by Chillie, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is වෙන් වෙන්න බැරි තරම් ගී පද, and many know it simply as ven venna.
| SONG | Wen Wenna Bari Tharam |
|---|---|
| SINGER | Chillie |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Wen Wenna Bari Tharam Lyrics Singlish
ven venna bari taram ai mawa lan karan
oba yanna samuaran hituwe ai kiyan
hita hadaganna bari wevi duka dara ganna bari wevi
oba natiwa inna bari wevi jeewithayath nima wevi
ven venna ....
kandulal hanga sinasena kiya dunne obamai
sundara widiata pem karanna kiya dunne obamai
me taramata oba mata pem karala dala yann hituwada mawa
hita hadaganna ....
issara wage randu wela tarangeta handanna asai
ayeth tikakin turulu karan thol peti themanna asai
me taramata oba mata pem karala dala yann hituwada mawa
hita hadaganna ....
ven venna ....
hita hadaganna ....වෙන් වෙන්න බැරි තරම් ගී පද
වෙන් වෙන්න බැරි තරම් ඇයි මාව ළං කරන්
ඔබ යන්න සමුඅරන් හිතුවේ ඇයි කියන්
හිත හදාගන්න බැරි වේවි දුක දරා ගන්න බැරි වේවි
ඔබ නැතිව ඉන්න බැරි වේවි ජීවිතයත් නිම වේවි
වෙන් වෙන්න ....
කඳුලැල් හංගා සිනාසෙන්න කියා දුන්නේ ඔබමයි
සුන්දර විදියට පෙම් කරන්න කියා දුන්නේ ඔබමයි
මේ තරමට ඔබ මට පෙම් කරලා දාල යන්න හිතුවාද මාව
හිත හදාගන්න ....
ඉස්සර වාගේ රණ්ඩු වෙලා තරඟෙට හඬන්න ආසයි
ආයෙත් ටිකකින් තුරුලු කරන් තොල් පෙති තෙමන්න ආසයි
මේ තරමට ඔබ මට පෙම් කරලා දාල යන්න හිතුවාද මාව
හිත හදාගන්න ....
වෙන් වෙන්න ....
හිත හදාගන්න ....Performances of Wen Wenna Bari Tharam
Cover versions, live performances, and reality-show contestant performances of “Wen Wenna Bari Tharam” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wen Wenna Bari Tharam LyricsWen Wenna Bari Tharam Lyrics Englishවෙන් වෙන්න බැරි තරම්වෙන් වෙන්න බැරි තරම් ගීතයේ පද පෙළLyrics With TransliterationChillie SongsChillie Lyrics


