Mage Sitha Ridawa Lyrics by Chillie
Mage Sitha Ridawa (මගේ සිත රිදවා) is a Sinhala song sung by Chillie. The lyrics were written by Ishan Saranga, and the music is composed by Dulip Mirando. This page presents the Mage Sitha Ridawa lyrics in Sinhala script (මගේ සිත රිදවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Sitha Ridawa |
|---|---|
| SINGER | Chillie |
| LYRICIST | Ishan Saranga |
| COMPOSER | Dulip Mirando |
| VIEWS | 15 |
| UPDATED |
Mage Sitha Ridawa Lyrics
Mage sitha ridawa sithuwili rawata damaa dura giyaa
Duk ginne hada maage awulaa paarawaa
Ee mewwa heenee sun wee maa thaniwunaa...
Ruwa dutudaa pem bandaa numba maa edaa
Piyamennaa numba haa maa thurulee welee
Mathaka maa haa thanikara damaa
Dura giye ai handawaa mese
Iwassanney kelasa maa
Duk waawanu baa me lese...
Mage sitha ridawa...
Duk kandulin hitha susumin atharaman wee maa
Thani wu daa hitha hada ganne kese
Kandulu wetilaa maa denetha rathu wee
Hitha katugawee ai me lese
Thaniwennam ee mathaka atharin
Nuba hata duk noma wanu manee...
Mage sitha ridawa...මගේ සිත රිදවා ගී පද
මගේ සිත රිදවා සිතුවිලි රවටා දමා දුර ගියා
දුක් ගින්නේ හද මාගේ අවුලා පාරවා
ඒ මැව්ව හීනේ සුන් වී මා තනිවුණා...
රුව දුටුදා පෙම් බැන්දා නුඹට මා එදා
පියමැන්නා නුඹ හා මා තුරුලේ වෙලී
මතක මා හා තනිකර දමා
දුර ගියේ ඇයි හඬවා මෙසේ
ඉවසන්නේ කෙලෙස මා
දුක් වාවනු බෑ මේ ලෙසේ...
මගේ සිත රිදවා...
දුක් කඳුලින් හිත සුසුමින් අතරමං වී මා
තනි වූ දා හිත හදා ගන්නේ කෙසේ
කඳුළු වැටිලා මා දෙනෙත රතු වී
හිත කටුගෑවේ ඇයි මේ ලෙසේ
තනිවෙන්නම් ඒ මතක අතරින්
නුඹ හට දුක් නොම වනු මැනේ...
මගේ සිත රිදවා...
Performances of Mage Sitha Ridawa
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Sitha Ridawa” on YouTube.
Cover Versions · 6
▶CoverMage Sitha Ridawa - Chillie Thilanka [www.hirutv.lk]Hiru TV LIVE
▶CoverMage Sitha Ridawa | මගේ සිත රිදවා | Chillie ThilankaSL JIM BEAMS
▶CoverChillie Mage Sitha Ridawa dj yomal bootlegyomal perera
▶CoverMage Sitha Ridawa | මගෙ සිත රිදවා - Nuwan GunawardanaSaga Music Video Production Kandy
▶CoverMage Sitha Ridawa | මගේ සිත රිදවා Cover by Gayakaya - Reggae Fusion / Island Vibe (Chill වෙන්න)Gayakaya
▶Coverමගේ සිත රිදවා sitha ridawaNipun Anjana music studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Sitha Ridawa LyricsMage Sitha Ridawa Lyrics Englishමගේ සිත රිදවාමගේ සිත රිදවා ගීතයේ පද පෙළLyrics With TransliterationChillie SongsChillie LyricsDulip Mirando ComposerIshan Saranga Lyricist