Tharu Kakuliye Lyrics
by Chillie
“Taru kakuliye yali mewenna heene” (තරු කැකුළියේ යලි මැවෙන්න හීනේ), Tharu Kakuliye (තරු කැකුළියේ) lyrics: a Sinhala love song sung by Chillie, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Taru kakuliye, and in Sinhala it is තරු කැකුළියේ ගී පද.
| SONG | Tharu Kakuliye |
|---|---|
| SINGER | Chillie |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Tharu Kakuliye Lyrics Singlish
Taru kakuliye yali mewenna heene
Gaavi laye muwa sibinna one
Gimhanaye kenda sene
Denawada pema thorala
Raa heena gaane oba inna one
Maa jeewithe sanda wage
Nokiyuwa kaarane maa inna theerane
Man aadharen manmula welaa
Oba inne maa sithe sasarema ya kere
Mama aadharen math welaa sadaa
Sandawantiye sitagattiye hamuwanna nil nimnaye
Raa heena gaane oba inna one
Maa jeewithe sanda wage
Senasenna jeewithe mata denna aadhare
Seya weminn wen welaa noyaa
Mumunanna me lese maa inna maanaye
Maage weminn lan welaa sadaa
Gimhanaye kenda sene
Denawada pema thorala
Raa heena gaane oba inna one
Maa jeewithe sanda wage
Taru kakuliye yali....................තරු කැකුළියේ ගී පද
තරු කැකුළියේ යලි මැවෙන්න හීනේ
ගෑවී ලයේ මුව සිඹින්න ඕනේ
ගිම්හානයේ කැන්දා සෙනේ
දෙනවාද පෙම තෝරලා
රෑ හීන ගානේ ඔබ ඉන්න ඕනේ
මා ජිවිතේ සඳ වගේ
නොකියූව කාරණේ මා ඉන්න තීරණේ
මං ආදරෙන් මංමුලා වෙලා
ඔබ ඉන්නේ මා සිතේ සසරේම යා කෙරේ
මම ආදරෙන් මත් වෙලා සදා
සඳවන්තියේ සිතගත්තියේ හමුවන්න නිල් නිම්නයේ
රෑ හීන ගානේ ඔබ ඉන්න ඕනේ
මා ජිවිතේ සඳ වගේ
සැනසෙන්න ජීවිතේ මට දෙන්න ආදරේ
සේයා වෙමින් වෙන් වෙලා නොයා
මුමුණන්න මේ ලෙසේ මා ඉන්න මානයේ
මාගේ වෙමින් ලං වෙලා සදා
ගිම්හානයේ කැන්දා සෙනේ
දෙනවාද පෙම තෝරලා
රෑ හීන ගානේ ඔබ ඉන්න ඕනේ
මා ජිවිතේ සඳ වගේ
තරු කැකුළියේ යලි....................
Related Songs and Tags
Tharu Kakuliye LyricsTharu Kakuliye Lyrics Englishතරු කැකුළියේතරු කැකුළියේ ගීතයේ පද පෙළLyrics With TransliterationChillie SongsChillie Lyrics