Dumburu Lamissi (Santhapa Thawul Nam) Lyrics
by Indika Ruwan
“Santapa thaewul nam man winda jeewithe” (සංතාප තැවුල් නම් මං වින්දා ජීවිතේ): Dumburu Lamissi (Santhapa Thawul Nam) (දුඹුරු ළමිස්සී (සංතාප තැවුල් නම්)) lyrics, a Sinhala heartbreak song sung by Indika Ruwan, with words by Ranuka Jeewantha and music by Chinthaka Jayakody, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is දුඹුරු ළමිස්සී (සංතාප තැවුල් නම්) ගී පද, and many know it simply as Santapa thaewul.
| SONG | Dumburu Lamissi (Santhapa Thawul Nam) |
|---|---|
| SINGER | Indika Ruwan |
| LYRICIST | Ranuka Jeewantha |
| COMPOSER | Chinthaka Jayakody |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 73 |
| UPDATED |
Dumburu Lamissi (Santhapa Thawul Nam) Lyrics Singlish
Santapa thaewul nam man winda jeewithe
Pintaaru haadakam thani kalaa aadare
Handaawa idoren gilihuna kandulakin
Gimhaana kawuluwen igiluna oba magen…
(Edaa sonduru hithathee
Wuna kandulu danannee
Nuraa aala purannee
Mage dumburu lamissee...//)
Tharu raeka gimanhala thanikamee waru ganan
Uduranne bari tharam aadare mahamerak
Hemadama hadana aes pewelaa numbe namin
Hadawathe gamburu thaen miyadewi thatparan…
Edaa sonduru…//
Kawikaara mathakayan nododawi heta indan
Thanipaalu andurakin nawathinna mata waram
Induraama wenaskam iwasanna huru karan
Nokiyaama jeewithen bodawuna numbe susum…
Edaa sonduru…//
Santapa thaewul nam...
Edaa sonduru…//දුඹුරු ළමිස්සී (සංතාප තැවුල් නම්) ගී පද
සංතාප තැවුල් නම් මං වින්දා ජීවිතේ
පින්තාරු හාදකම් තනි කළා ආදරේ
හැන්දෑව ඉඩෝරේන් ගිලිහුණා කඳුලකින්
ගිම්හාන කවුළුවෙන් ඉගිලුනා ඔබ මගෙන්…
(එදා සොඳුරු හිතැත්තී
වුණා කඳුළු දනන්නී
නුරා ආල පුරන්නී
මගේ දුඹුරු ළමිස්සී...//)
තරු රෑක ගිමන්හල් තනිකමේ වරු ගණන්
උදුරන්න බැරි තරම් ආදරේ මහමෙරක්
හැමදාම හඬන ඇස් පේවෙලා නුඹෙ නමින්
හදවතේ ගැඹුරු තැන් මියැදේවි තත්පරෙන්…
එදා සොඳුරු…//
කවිකාර මතකයන් නොදොඩාවි හෙට ඉඳන්
තනිපාළු අඳුරකින් නවතින්න මට වරම්
ඉඳුරාම වෙනස්කම් ඉවසන්න හුරු කරන්
නොකියාම ජීවිතෙන් බොඳවුණා නුඹෙ සුසුම්…
එදා සොඳුරු…//
සංතාප තැවුල් නම්...
එදා සොඳුරු…//Related Songs and Tags
Dumburu Lamissi (Santhapa Thawul Nam) LyricsDumburu Lamissi (Santhapa Thawul Nam) Lyrics Englishදුඹුරු ළමිස්සී (සංතාප තැවුල් නම්)දුඹුරු ළමිස්සී (සංතාප තැවුල් නම්) ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Ruwan SongsIndika Ruwan LyricsRuwan LyricsChinthaka Jayakody ComposerRanuka Jeewantha Lyricist