Hitha Hadaganna Thaniyen Lyrics
“Hita hadaganna taniyen” (හිත හදාගන්න තනියෙන්): Hitha Hadaganna Thaniyen (හිත හදාගන්න තනියෙන්) lyrics, a Sinhala heartbreak song sung by Indika Ruwan and Shanika Madumali, with words by Rachitha Vakishta and music by Thilina Ruhunage, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Hita hadaganna, and in Sinhala it is හිත හදාගන්න තනියෙන් ගී පද.
| SONG | Hitha Hadaganna Thaniyen |
|---|---|
| SINGER | Indika Ruwan, Shanika Madumali |
| LYRICIST | Rachitha Vakishta |
| COMPOSER | Thilina Ruhunage |
| CATEGORY | Heart Break |
| VIEWS | 54 |
| UPDATED |
Hitha Hadaganna Thaniyen Lyrics Singlish
Hita hadaganna taniyen
Nuba dennema nae mata nam
Tawa inne aeida nogihin
Oya hita ochchara tani nam
Mata nube wenna baeri nam
Aeii kataa kale horahin
Hita pura kala sellam
Nuba sulanga wage awidin
Napuruma aeii nuba otharam
Hitanne aeii nuba gena man
Aeii langin inne awidin
Mage hite ida naeti nam
Oya husma watena durakin
Man innada nuba enakan
Oya kiyana kataa boru nam
Mage wenema nae nuba nam
Hita pura kala sellam
Nuba sulanga wage awidinහිත හදාගන්න තනියෙන් ගී පද
හිත හදාගන්න තනියෙන්
නුඹ දෙන්නෙම නෑ මට නම්
තව ඉන්නේ ඇයිද නොගිහින්
ඔය හිත ඔච්චර තනි නම්
මට නුඹේ වෙන්න බැරි නම්
ඇයි කතා කලේ හොරැහින්
හිත පුරා කලා සෙල්ලම්
නුඹ සුලඟ වගේ ඇවිදින්
නපුරුම ඇයි නුඹ ඔතරම්
හිතන්නේ ඇයි නුඹ ගැන මං
ඇයි ලඟින් ඉන්නේ ඇවිදින්
මගෙ හිතේ ඉඩ නැති නම්
ඔය හුස්ම වැටෙන දුරකින්
මං ඉන්නද නුඹ එනකන්
ඔය කියන කතා බොරු නම්
මගෙ වෙන්නෙම නෑ නුඹ නම්
හිත පුරා කලා සෙල්ලම්
නුඹ සුලඟ වගේ ඇවිදින්Performances of Hitha Hadaganna Thaniyen
Cover versions, live performances, and reality-show contestant performances of “Hitha Hadaganna Thaniyen” on YouTube.
Cover Versions · 8
▶CoverHitha Hadaganna Thaniyen (Sulanga Wage Awidin Theme Song)One- Click
▶Coverහිත හදාගන්න තනියෙන් නුඹ දෙන්නම නෑ මටනම්....soniyaa
▶Coverහිත හදාගන්න තනියෙන් (Hitha hadaganna Thaniyen) song status videoLahiru Lakmal
▶Coverහිත හදාගන්න තනියෙන් || Hitha hadaganna thaniyenɴᴇ ᴛʜ ᴍɪ ɴᴀ
▶CoverHitha Hadaganna Thaniyen - (හිත හදාගන්න තනියෙන්.) DikuSPmemo.Diku SPmemo
▶Coverහිත හදාගන්න තනියෙන්Pradeep Prasanna
▶Coverහිත හදාගන්න තනියෙන්/hitha hada ganna thaniyen🌏DINU සදරු 🌐
▶CoverSulanga wage Andin Theme Song ( හිත හදාගන්න තනියෙන් )Roony & Shanika Madumali S J | OD VOL 011OD Miusic TV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hitha Hadaganna Thaniyen LyricsHitha Hadaganna Thaniyen Lyrics Englishහිත හදාගන්න තනියෙන්හිත හදාගන්න තනියෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Ruwan SongsIndika Ruwan LyricsRuwan LyricsThilina Ruhunage ComposerRachitha Vakishta Lyricist