Pem Purane Sihina Dewduwa Do Lyrics
by Indika Ruwan
“Pem purane sihina devduwa do” (පෙම් පුරාණේ සිහින දෙව්දුව දෝ): Pem Purane Sihina Dewduwa Do (පෙම් පුරාණේ සිහින දෙව්දුව දෝ) lyrics, a Sinhala heartbreak song sung by Indika Ruwan, with words by Gayan Anuradha and music by Nayana Karunanayaka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is පෙම් පුරාණේ සිහින දෙව්දුව දෝ ගී පද.
| SONG | Pem Purane Sihina Dewduwa Do |
|---|---|
| SINGER | Indika Ruwan |
| LYRICIST | Gayan Anuradha |
| COMPOSER | Nayana Karunanayaka |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 21 |
| UPDATED |
Pem Purane Sihina Dewduwa Do Lyrics Singlish
Pem purane sihina devduwa do
Mage loke savigena hirudo
Sitha davuna thevuna handuna
Oba gena priye //
Gewunu diviye siyalu sepa herada
Mage sevane kamkatolu bawasa
Sitha davuna handuna
Oba gena priye //
Mewwe innayi ma oya turule senehi
Sabea novu e sihina loke noillu kumari
Penena duk hamuwe ekadu mohotak ho
Thani nokara ma husma vilase langama siti sonduri
Sitha davuna thevuna handuna
Oba gena priye //
Pem purane ....පෙම් පුරාණේ සිහින දෙව්දුව දෝ ගී පද
පෙම් පුරාණේ සිහින දෙව්දුව දෝ
මාගේ ලොකේ සවිගෙනා හිරුදෝ
සිත දැවුනා තැවුනා හැඬුනා
ඔබ ගැන ප්‍රියේ //
ගෙවුනු දිවියේ සියළු සැප හැරදා
මාගේ සෙවනේ කම්කටොළු බවසා
සිත දැවුනා හැඬුනා
ඔබ ගැන ප්‍රියේ //
මැව්වේ ඉන්නයි මා ඔය තුරුලේ සැනහී
සැබෑ නොවූ ඒ සිහින ලොකේ නොඉල්ලූ කුමරී
පෙනෙන දුක් හමුවේ එකදු මොහොතක් හෝ
තනි නොකර මා හුස්ම විලසේ ළඟම සිටි සොඳුරි
සිත දැවුනා තැවුනා හැඬුනා
ඔබ ගැන ප්‍රියේ //
පෙම් පුරාණේ ....Related Songs and Tags
Pem Purane Sihina Dewduwa Do LyricsPem Purane Sihina Dewduwa Do Lyrics Englishපෙම් පුරාණේ සිහින දෙව්දුව දෝපෙම් පුරාණේ සිහින දෙව්දුව දෝ ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Ruwan SongsIndika Ruwan LyricsRuwan LyricsNayana Karunanayaka ComposerGayan Anuradha Lyricist