Mata Godak Adarei Nam Lyrics
by Indika Ruwan
“Mata godak adarei nam kiyanne raththaran” (මට ගොඩාක් ආදරෙයි නම් කියන්න රත්තරන්), Mata Godak Adarei Nam (මට ගොඩාක් ආදරෙයි නම්) lyrics: a Sinhala love song sung by Indika Ruwan, with words by Indika Ruwan(Roony) and music by Nayan Cooray, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මට ගොඩාක් ආදරෙයි නම් ගී පද.
| SONG | Mata Godak Adarei Nam |
|---|---|
| SINGER | Indika Ruwan |
| LYRICIST | Indika Ruwan(Roony) |
| COMPOSER | Nayan Cooray |
| CATEGORY | Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Mata Godak Adarei Nam Lyrics Singlish
Mata godak adarei nam kiyanne raththaran
Kiyanne raththaran mata godak adarei nam
Oyata godak adarei man aththamai raththaran
Aththamai raththaran oyata godak adarei man
Aththamai raththaran........
Hangum godak hitha thiyan balan innata bae sithin
Hithin godak lan vemin venva innata bae ithin
Heena mage thada karan duk vindinnata bae ithin
Duk vindinnata bae ithin........
Sihina hada thula sira karan miyadenata bae ithin
Handana kandulal unu vemin ridum dey hatha obe namin
Paethum sulagata visi karan ek vemuda api raththaran
Ek vemuda api raththaran........
Mata godak adarei........මට ගොඩාක් ආදරෙයි නම් ගී පද
මට ගොඩාක් ආදරෙයි නම් කියන්න රත්තරන්
කියන්න රත්තරන් මට ගොඩාක් ආදරෙයි නම්
ඔයාට ගොඩක් ආදරෙයි මං ඇත්තමයි රත්තරන්
ඇත්තමයි රත්තරන් ඔයාට ගොඩක් ආදරෙයි මං
ඇත්තමයි රත්තරන්........
හැඟුම් ගොඩක් හිත තියන් බලන් ඉන්නට බෑ සිතින්
හිතින් ගොඩක් ළං වෙමින් වෙන්ව ඉන්නට බෑ ඉතින්
හීන මාගේ තද කරන් දුක් විඳින්නට බෑ ඉතින්
දුක් විඳින්නට බෑ ඉතින්........
සිහින හද තුළ සිර කරන් මියැදෙන්නට බෑ ඉතින්
හඬන කඳුලැල් උණු වෙමින් රිදුම් දෙයි හද ඔබේ නමින්
පැතුම් සුළඟට විසි කරන් එක් වෙමුද අපි රත්තරන්
එක් වෙමුද අපි රත්තරන්........
මට ගොඩාක් ආදරෙයි........
Related Songs and Tags
Mata Godak Adarei Nam LyricsMata Godak Adarei Nam Lyrics Englishමට ගොඩාක් ආදරෙයි නම්මට ගොඩාක් ආදරෙයි නම් ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Ruwan SongsIndika Ruwan LyricsRuwan LyricsNayan Cooray ComposerIndika Ruwan(Roony) Lyricist