Jeevithe Athi Thura
Jeevithe Athi Thura Lyrics
Jeevithe athi thura hera noyanaa bawa kee oyaa
Maa lowe thanikalaa mathakaye kandulak langa thiyaa
Me lowa inna hematath wadaa maa gena hithuwe obamai edaa
Ada oba inne ohuge welaa mama suba pathami pem kala nisaa
Jeevithe athi thura hera noyanaa bawa kee oyaa...
Aa sinahaa sihi karana hema vaaraye kandulin denetha boda wune
Thanikamata mata hitiye obamai lowe nokiyaama ey nuba giye
Oba ena maga bala mage hitha rawatila hitha maage piliganne naa
Me lowa inna hematath wadaa maa gena hithuwe obamai edaa
Ada oba inne ohuge welaa mama suba pathami pem kala nisaa
Jeevithe athi thura hera noyanaa bawa kee oyaa...
Giya thanaka oba inna sathutin lowenetha waira pem kala sithe
Mulu lowama oba genema asanaa payenihandawama innam sande
Oba ena maga bala mage hitha rawatila hitha maage piliganne naa
Me lowa inna hematath wadaa maa gena hithuwe obamai edaa
Ada oba inne ohuge welaa mama suba pathami pem kala nisaa...
Jeevithe athi thura...
ජීවිතේ ඇති තුරා ගී පද
ජීවිතේ ඇති තුරා හැර නොයනා බව කී ඔයා
මා ලොවේ තනිකළා මතකයෙ කඳුලක් ළඟ තියා
මේ ලොව ඉන්න හැමටත් වඩා මා ගැන හිතුවේ ඔබමයි එදා
අද ඔබ ඉන්නේ ඔහුගේ වෙලා මම සුභ පතමි පෙම් කළ නිසා
ජීවිතේ ඇති තුරා හැර නොයනා බව කී ඔයා...
ඈ සිනහා සිහි කරන හැම වාරයේ කඳුලින් දෙනෙත බොඳ වුණේ
තනිකමට මට හිටියේ ඔබමයි ලොවේ නොකියාම ඇයි නුඹ ගියේ
ඔබ එන මග බලා මගේ හිත රැවටිලා හිත මාගේ පිළිගන්නේ නෑ
මේ ලොව ඉන්න හැමටත් වඩා මා ගැන හිතුවේ ඔබමයි එදා
අද ඔබ ඉන්නේ ඔහුගේ වෙලා මම සුභ පතමි පෙම් කළ නිසා
ජීවිතේ ඇති තුරා හැර නොයනා බව කී ඔයා...
ගිය තැනක ඔබ ඉන්න සතුටින් ලොවේනැත වෛර පෙම් කළ සිතේ
මුළු ලොවම ඔබ ගැනම අසනා පැයේනිහඬවම ඉන්නම් සඳේ
ඔබ එන මග බලා මගේ හිත රැවටිලා හිත මාගේ පිළිගන්නේ නෑ
මේ ලොව ඉන්න හැමටත් වඩා මා ගැන හිතුවේ ඔබමයි එදා
අද ඔබ ඉන්නේ ඔහුගේ වෙලා මම සුභ පතමි පෙම් කළ නිසා...
ජීවිතේ ඇති තුරා...
Frequently Asked Questions
Who sang Jeevithe Athi Thura?
Indika Ruwan performed Jeevithe Athi Thura. Indika Ruwan is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Jeevithe Athi Thura lyrics?
The lyrics for Jeevithe Athi Thura were written by U P Pravesh. U P Pravesh is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Jeevithe Athi Thura?
Udara Samaraweera composed the music for Jeevithe Athi Thura. Udara Samaraweera is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Jeevithe Athi Thura complete lyrics?
You can find the complete Jeevithe Athi Thura lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Jeevithe Athi Thura?
Jeevithe Athi Thura has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ජීවිතේ ඇති තුරා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ජීවිතේ ඇති තුරා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Jeevithe Athi Thura" or discuss the lyrics with other music lovers.
Song Video
More from Indika Ruwan
- Dumburu Lamissi (Santhapa Thawul Nam) Lyrics11 views
- Gagana Sarannata177 views
- Gagana Sarannata Kiya Lyrics3 views
- Hemantha Nidrawe Lyrics0 views
- Hitha Hadaganna Thaniyen Lyrics6 views
- Mage Gitare Aragena Lyrics0 views
- Mata Godak Adarei Nam Lyrics3 views
- Pem Purane Sihina Dewduwa Do Lyrics0 views
- Saptha Swarayai Lyrics10 views
- Thaniwela Seilame Ma Thaniwela Lyrics1 views
- View All Songs11 songs
Popular Songs This Week
- 168 views
- 90 views
- 88 views
- 73 views
- 68 views
- 58 views
- 49 views
- 43 views
- 42 views
- 35 views