Thaniwela Seilame Ma Thaniwela Lyrics
by Indika Ruwan
“Thaniwela seilame ma thaniwela” (තනිවෙලා සෙයිලමේ මා තනිවෙලා): Thaniwela Seilame Ma Thaniwela (තනිවෙලා සෙයිලමේ මා තනිවෙලා) lyrics, a Sinhala song about a mother sung by Indika Ruwan, with words by Sampath Fernandopulle and music by Chathurangana De Silva, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is තනිවෙලා සෙයිලමේ මා තනිවෙලා ගී පද.
| SONG | Thaniwela Seilame Ma Thaniwela |
|---|---|
| SINGER | Indika Ruwan |
| LYRICIST | Sampath Fernandopulle |
| COMPOSER | Chathurangana De Silva |
| CATEGORY | Mother, Sad Songs |
| VIEWS | 10 |
| UPDATED |
Thaniwela Seilame Ma Thaniwela Lyrics Singlish
(Thaniwela seilame ma thaniwela
Igilila ennado man me oba soya.....//)
Oba taram adare kisi kenek na lowe
E kiri suwada thamath laye
Napuru kam hema athe inna ba baye
Obata asuna amme mage.....
Thaniwela seilame ma thaniwela
Igilila ennado amme oba soya.....
Iha iddara mage sitiya nam hite
Aspiya wenne na me rae
Hisa athaga mage raththaran ma puthe
Mata pawasanna rahasin wage.......
(Thaniwela seilame ma thaniwela
Igilila ennado amme oba soya.....//)තනිවෙලා සෙයිලමේ මා තනිවෙලා ගී පද
(තනිවෙලා සෙයිලමේ මා තනිවෙලා
ඉගිලිලා එන්නදෝ මං මේ ඔබ සොයා.....//)
ඔබ තරම් ආදරේ කිසි කෙනෙක් නෑ ලොවේ
ඒ කිරි සුවඳ තාමත් ළයේ
නපුරුකම් හැම අතේ ඉන්න බෑ බයේ
ඔබට ඇසුණා අම්මේ මගේ.....
තනිවෙලා සෙයිලමේ මා තනිවෙලා
ඉගිලිලා එන්නදෝ අම්මේ ඔබ සොයා.....
ඉහ ඉද්දර මගේ සිටියා නම් හිතේ
අස්පිය වෙන්නේ නෑ මේ රැයේ
හිස අතගා මගේ රත්තරන් මා පුතේ
මට පවසන්න රහසින් වගේ.......
(තනිවෙලා සෙයිලමේ මා තනිවෙලා
ඉගිලිලා එන්නදෝ අම්මේ ඔබ සොයා.....//)
Related Songs and Tags
Thaniwela Seilame Ma Thaniwela LyricsThaniwela Seilame Ma Thaniwela Lyrics Englishතනිවෙලා සෙයිලමේ මා තනිවෙලාතනිවෙලා සෙයිලමේ මා තනිවෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Ruwan SongsIndika Ruwan LyricsRuwan LyricsChathurangana De Silva ComposerSampath Fernandopulle Lyricist