Gagana Sarannata Kiya Lyrics by Indika Ruwan
Gagana Sarannata Kiya (ගඟන සරන්නට කියා) is a Sinhala song sung by Indika Ruwan. The lyrics were written by Jayantha Chandrasiri, and the music is composed by Darshana Ruwan Disanayake. This page presents the Gagana Sarannata Kiya lyrics in Sinhala script (ගඟන සරන්නට කියා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gagana Sarannata Kiya |
|---|---|
| SINGER | Indika Ruwan |
| LYRICIST | Jayantha Chandrasiri |
| COMPOSER | Darshana Ruwan Disanayake |
| VIEWS | 14 |
| UPDATED |
Gagana Sarannata Kiya Lyrics
Gangana sarannata kiya
Sindunu attatu handai
Dirapath kola dive
(Vidapath man wage)...//
Kadu kini rupu wage
Rayata idadi ane
Kal kusum genena
Suwanda sulagak vi emi
E wunath suhadhe
(Vidapath man wage)...///
Samanalun yana mage
Sihina wisiri giye
Bindunu sit genena
Mihiri giyak vi emi
E wunath suhadhe
(Vidapath man wage)...///
Gangana sarannata kiya...ගඟන සරන්නට කියා ගී පද
ගඟන සරන්නට කියා
සිඳුනු අත්තටු හඬයි
දිරාපත් කොළ දිවේ
(විඩාපත් මං වගේ)...//
කඩු කිණි රුපු වගේ
රැයට ඉඩදී අනේ
කල් කුසුම් ගෙනෙනා
සුවඳ සුළඟක් වී එමී
ඒ වුනත් සුහදේ
(විඩාපත් මං වගේ)...///
සමනලුන් යන මගේ
සිහින විසිරී ගියේ
බිඳුනු සිත් ගෙනෙනා
මිහිරි ගීයක් වී එමී
ඒ වුනත් සුහදේ
(විඩාපත් මං වගේ)...///
ගඟන සරන්නට කියා...Related Songs and Tags
Gagana Sarannata Kiya LyricsGagana Sarannata Kiya Lyrics Englishගඟන සරන්නට කියාගඟන සරන්නට කියා ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Ruwan SongsIndika Ruwan LyricsRuwan LyricsDarshana Ruwan Disanayake ComposerJayantha Chandrasiri Lyricist