Hemantha Nidrawe Lyrics
by Indika Ruwan
“Hemanta nidraave veli turupat athara sali” (හේමන්ත නිද්‍රාවේ වෙලී තුරුපත් අතර සැලී): Hemantha Nidrawe (හේමන්ත නිද්‍රාවේ) lyrics, a Sinhala love song sung by Indika Ruwan, with words by Suramya Bopitiya and music by Darshana Ruwan Disanayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is හේමන්ත නිද්‍රාවේ ගී පද, and many know it simply as Hemanta nidraave.
| SONG | Hemantha Nidrawe |
|---|---|
| SINGER | Indika Ruwan |
| LYRICIST | Suramya Bopitiya |
| COMPOSER | Darshana Ruwan Disanayake |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 8 |
| UPDATED |
Hemantha Nidrawe Lyrics Singlish
Hemanta nidraave veli turupat athara sali
Ipal berunu roossa gas athare
Pipi thibuna nama nodanna
Ekama eka sudu malak //
Gimhanaye avasan sandaave modu vun kakulak
Napuru kaalayaka sangava hinda
Uda hiru eli pipi thibuna
Ekama eka sudu malak //
Vassaanaye sanda kem athare malak sevimini thudak
Pahasa lada sudu malak handa mediyame
Lovata rahase gasata nokiya
Soya aduna thanapatak //
Hemanta nidraave veli ....හේමන්ත නිද්‍රාවේ ගී පද
හේමන්ත නිද්‍රාවේ වෙලී තුරුපත් අතර සැලී
ඉපල් බේරුනු රූස්ස ගස් අතරේ
පිපී තිබුනා නම නොදන්නා
එකම එක සුදු මලක් //
ගිම්හානයේ අවසන් සැඳෑවේ මෝදු වුනු කැකුළක්
නපුරුම කාලයක සැඟව හිඳ
උදා හිරු එළියේ පිපී තිබුණා
එකම එක සුදු මලක් //
වස්සානයේ සඳ කෙම් අතරේ මලක් සෙවුමිණි තුඩක්
පහස ලද සුදු මලක් හඬා මැදියමේ
ලොවට රහසේ ගසට නොකියා
සොයා ඇදුනා තණපතක් //
හේමන්ත නිද්‍රාවේ වෙලී ....Performances of Hemantha Nidrawe
Cover versions, live performances, and reality-show contestant performances of “Hemantha Nidrawe” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hemantha Nidrawe LyricsHemantha Nidrawe Lyrics Englishහේමන්ත නිද්‍රාවේහේමන්ත නිද්‍රාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Ruwan SongsIndika Ruwan LyricsRuwan LyricsDarshana Ruwan Disanayake ComposerSuramya Bopitiya Lyricist


