Saptha Swarayai Lyrics by Indika Ruwan
Saptha Swarayai (සප්ත ස්වරයයි) is a Sinhala song sung by Indika Ruwan. The lyrics were written by Hasitha Vithanage, and the music is composed by Nayana Karunanayaka. This page presents the Saptha Swarayai lyrics in Sinhala script (සප්ත ස්වරයයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Saptha Swarayai |
|---|---|
| SINGER | Indika Ruwan |
| LYRICIST | Hasitha Vithanage |
| COMPOSER | Nayana Karunanayaka |
| VIEWS | 82 |
| UPDATED |
Saptha Swarayai Lyrics
Nisaga pawaga matha hinahi hinahi pini
Mal mathin vadinu devliye
Ratha thambara mal suwada vihida
Bigun bamana a wata.
Ege nikini sinaha mal
Kiniti salena wita
Danena danena heguman
Rana thisara ruwathi ege lakal lamade man
Sihina sihina vindem
Saptha swarayai suwada hamana
Saptha swarayai a suwada hamana
Hitha pura wisiri muthulatha
Ihiruna ruwathi hada patha
Heena musu wunu pata thewarunu
Dasa abiyasa nawathila
Ege nikini sinaha mal..
Saptha swarayai suwada hamana
Saptha swarayai a suwada hamana
Mepura suramba nada widimi widimi
Ege muwa mathin wayana ridmaye
Neela ambare thuhina mal wehi
Themenawa ma adaren
Ege nithamba lelena pa salamba salena wita
Danena danena hegumana
Mudu sumudu suwathi ege lakal lamade
Man sihina sihina vindem
Saptha swarayai suwada hamana.......
Saptha swarayai a suwada hamana.......සප්ත ස්වරයයි ගී පද
නිසග පවග මත හිනැහි හිනැහි පිණි
මල් මතින් වඩිනු දෙව්ලියේ
රත තඹර මල් සුවඳ විහිදා
බිගුන් බමනා ඈ වටා.
ඇගෙ නිකිණි සිනහ මල්
කිණිති සැලෙන විට
දැනෙන දැනෙන හැගුමන්
රණ තිසර රුවැති ඇගෙ ලකල් ළමැදෙ මං
සිහින සිහින වින්දෙම්
සප්ත ස්වරයයි සුවද හමනා
සප්ත ස්වරයයි ඈ සුවද හමනා
හිත පුරා විසිරි මුතුලතා
ඉහිරුනා රුවැති හද පතා
හීන මුසු වුනු පාට තැවරුණු
දෑස අබියස නැවතිලා
ඇගෙ නිකිණි සිනහ මල්..
සප්ත ස්වරයයි සුවද හමනා
සප්ත ස්වරයයි ඈ සුවද හමනා
මෙපුර සුරඹ නද විදිමි විදිමි
ඇගෙ මුව මතින් වයන රිද්මයේ
නීල අඹරේ තුහින මල් වැහි
තෙමෙනවා මා ආදරෙන්
ඇගෙ නිතඹ ලෙලෙන පා සළඹ සැලෙන විට
දැනෙන දැනෙන හැගුමනෙ
මුදු සුමුදු සුවැති ඇගෙ ළකල් ළමැදෙ
මං සිහින සිහින වින්දෙම්
සප්ත ස්වරයයි සුවද හමනා.......
සප්ත ස්වරයයි ඈ සුවද හමනා.......Performances of Saptha Swarayai
Cover versions, live performances, and reality-show contestant performances of “Saptha Swarayai” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowNadil Sanyuth | Saptha Swarayai (සප්ත ස්වරයයි) | Blind Auditions| The Voice Teens Sri Lanka S3Nadil Sanyuth
▶Reality ShowSadith Seneth | Saptha Swarayai (සප්ත ස්වරයයි) | The Super Knockouts | The Voice Sri LankaSadith Seneth
▶Reality ShowSaptha Swarayai - සප්ත ස්වරයයි | Pahan Prabhashwara Hiru Star Season 3 | WILD CARD ROUND | Part 02Part 02🔥
▶Reality ShowSaptha Swarayai- සප්ත ස්වරයයි | Mohan Niroshan Hiru Star Season 3 | Episode 33Indika Ruwan
▶Reality ShowSaptha Swarayai - සප්ත ස්වරයයි | Udara Perera | Hiru Star Season 04 | 2nd RoundUdara Perera
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Saptha Swarayai LyricsSaptha Swarayai Lyrics Englishසප්ත ස්වරයයිසප්ත ස්වරයයි ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Ruwan SongsIndika Ruwan LyricsRuwan LyricsNayana Karunanayaka ComposerHasitha Vithanage Lyricist