Mage Gitare Aragena Lyrics by Indika Ruwan
Mage Gitare Aragena (මගේ ගිටාරේ අරගෙන) is a Sinhala song sung by Indika Ruwan. This page presents the Mage Gitare Aragena lyrics in Sinhala script (මගේ ගිටාරේ අරගෙන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Gitare Aragena |
|---|---|
| SINGER | Indika Ruwan |
| VIEWS | 14 |
| UPDATED |
Mage Gitare Aragena Lyrics
Mage gitare aragena wayu eka adara thanuwaka ethi
E lassana nil aes deka awidin ada mage thurulata
E lassana aes deka siththam kala ru rome pura thibuna
Moshadge beethovenge symphony opera athara ayath sitiya
Antonella mama dakinne adara heenayak
Niyandata mitiyawathe issara ma pathu
E gitare wayenne apema kathandare
E lassana aes deka siththam kala ru rome pura thibuna
Moshadge beethovenge symphony opera athara ayath sitiya
Mage gitare aragena ....
Antonella mama dakinne kawadda ayemath
Obe thurulle nidanna gayanna vayanna adaren
E gitare wayenne apema kathandare
E lassana aes deka siththam kala ru rome pura thibuna
Moshadge beethovenge symphony opera athara ayath sitiya
Mage gitare aragena ....මගේ ගිටාරේ අරගෙන ගී පද
මගේ ගිටාරේ අරගෙන වැයූ එක ආදර තනුවක එතී
ඒ ලස්සන නිල් ඇස් දෙක ඇවිදින් අද මගේ තුරුලට
ඒ ලස්සන ඇස් දෙක සිත්තම් කල රූ රෝමේ පුරා තිබුනා
මෝශඩ්ගේ බීතෝවන්ගේ සිම්පොනි ඔපෙරා අතර ඇයත් සිටියා
අන්තොනෙල්ලා මම දකින්නේ ආදර හීනයක්
නියන්ඩතා මිටියාවතේ ඉස්සර මා පැතූ
ඒ ගිටාරේ වැයෙන්නෙ අපේම කතන්දරේ
ඒ ලස්සන ඇස් දෙක සිත්තම් කල රූ රෝමේ පුරා තිබුනා
මෝශඩ්ගේ බීතෝවන්ගේ සිම්පොනි ඔපෙරා අතර ඇයත් සිටියා
මගේ ගිටාරේ අරගෙන ....
අන්තොනෙල්ලා මම දකින්නේ කවද්ද ආයෙමත්
ඔබේ තුරුල්ලේ නිදන්න ගයන්න වයන්න ආදරෙන්
ඒ ගිටාරේ වැයෙන්නෙ අපේම කතන්දරේ
ඒ ලස්සන ඇස් දෙක සිත්තම් කල රූ රෝමේ පුරා තිබුනා
මෝශඩ්ගේ බීතෝවන්ගේ සිම්පොනි ඔපෙරා අතර ඇයත් සිටියා
මගේ ගිටාරේ අරගෙන ....Performances of Mage Gitare Aragena
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Gitare Aragena” on YouTube.
Cover Versions · 5
▶CoverMage Gitare Aragena | Rooni | මගේ ගිටාරේ අරගෙන වැයූ - රූනි (ඉන්දික රුවන්)Charana TV
▶CoverMage Gitare Aragenaසින්දු සින්දු!
▶CoverMage Gitare Aragena | මගේ ගිටාරේ අරගෙන වැයූ | Roony (ඉන්දික රුවන්) | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverRoony - Mage Guitare | මගේ ගිටාරේAhasa Entertainment
▶CoverMage Guitare Aragena | මගෙ ගිටාරෙ අරගෙන | RoonyGolden Rhythm
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Gitare Aragena LyricsMage Gitare Aragena Lyrics Englishමගේ ගිටාරේ අරගෙනමගේ ගිටාරේ අරගෙන ගීතයේ පද පෙළLyrics With TransliterationIndika Ruwan SongsIndika Ruwan LyricsRuwan Lyrics