Adarayta Hitha Ridena Tharama Lyrics by Indunil Andaramana
Adarayta Hitha Ridena Tharama (ආදරයට හිත රිදෙනා තරම) is a Sinhala song sung by Indunil Andaramana. This page presents the Adarayta Hitha Ridena Tharama lyrics in Sinhala script (ආදරයට හිත රිදෙනා තරම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adarayta Hitha Ridena Tharama |
|---|---|
| SINGER | Indunil Andaramana |
| VIEWS | 18 |
| UPDATED |
Adarayta Hitha Ridena Tharama Lyrics
Adarayata hitha ridenaa tharama dhanee nam
Numbe suwada gena aethaata yanne nae magen
Pem hithakata duk deelaa wenwa giyaa nam
Heenenwath numba enna epa mata kandulu aran
Premaya hitha langa dewathee ridawana tharama
Numbe suwada langa naethuwath daenenawaa thawama
Oya senehasa mata mathak welaa handuwath denetha
Kawadawath himi wenne nae numba
Heenaya bodhawee daesama kandulin themuna
Thawamath thaniwee hidheewee nolabuna pemata
Jeevithaye hemadhamath himi naetiwunath obawa
Pem karanaa hitha thahanam karanne kohoma
Adarayata hitha ridenaa ......ආදරයට හිත රිදෙනා තරම ගී පද
ආදරයට හිත රිදෙනා තරම දනී නම්
නුඹේ සුවඳ ගෙන ඈතට යන්නේ නෑ මගෙන්
පෙම් හිතකට දුක් දීලා වෙන්ව ගියා නම්
හීනෙන්වත් නුඹ එන්න එපා මට කඳුළු අරන්
ප්‍රේමය හිත ළඟ දැවටී රිදවන තරම
නුඹේ සුවඳ ළඟ නැතුවත් දැනෙනවා තවම
ඔය සෙනෙහස මට මතක් වෙලා හැඬුවත් දෙනෙත
කවදාවත් හිමි වෙන්නේ නෑ නුඹව
හීනය බොඳවී දෑසම කඳුළින් තෙමුණ
තවමත් තනිවී හිඳීවි නොලැබුන පෙමට
ජීවිතයේ හැමදාමත් හිමි නැතිවුණත් ඔබව
පෙම් කරනා හිත තහනම් කරන්නේ කොහොම
ආදරයට හිත රිදෙනා ......
Performances of Adarayta Hitha Ridena Tharama
Cover versions, live performances, and reality-show contestant performances of “Adarayta Hitha Ridena Tharama” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverAdarayata Hitha - Indunil Andramana | Best Of Indunil AndramanaStudio D&D
▶CoverAdarayata Hitha Ridena Tharama (ආදරයට හිත රිදෙනා තරම)| Idunil Andaramana | Aura Lanka Music FestivalAura Lanka Entertainment
▶Coverආදරයට හිත රිදෙනා තරම දනිනම් | Adarayata Hitha Ridena | Indunil AndramanaSL Music.Modifiers
▶Coverආදරයට හිත රිදෙනා තරම දනී නම්infinity music
▶Coversinhala song ආදරයට හිත රිදෙනා තරම දනී නම් ඔබේ සුවද ගෙන ඈතට යන්නේ නෑ මගෙන්..SATHAN MPS
▶Coverආදරයට හිත රිදෙනා තරම.Adarayata hitha ridena tharama. danushkaSD Shadow
▶Coverආදරයට හිත රිදෙනා තරම | Adarayata Hitha Ridena Tharama | Indunil Andramanaසිත් නිවූ ගී Sith Niwu Gee
▶Coverආදරයට හිත රිදෙනා තරමAPE SINDU - අපේ සිංදු
▶CoverAdarayata Hitha Ridena Tharam ( ආදරයට හිත රිදෙනා තරම දනී නම් )– EDM Cover | Indunil AdramanaNew Shadow Studio
▶CoverAdarayata Hitha Ridena - Idunil Andramana (ආදරයට හිත රිදෙනා තරම දනී නම් - ඉදුනිල් අන්ද්‍රමාන )Best Hits
▶Coverආදරයට හිත රිදෙනා තරම | Adarayata Hitha | Idunil Andaramana | Sahara FlashVIP Electronics Homagama
▶Coverආදරයට හිත රිදෙනා තරම දනීද...Nilu Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adarayta Hitha Ridena Tharama LyricsAdarayta Hitha Ridena Tharama Lyrics Englishආදරයට හිත රිදෙනා තරමආදරයට හිත රිදෙනා තරම ගීතයේ පද පෙළLyrics With TransliterationIndunil Andaramana SongsIndunil Andaramana LyricsAndaramana Lyrics
