Hunnasgira Wage Lyrics by Indunil Andaramana
Hunnasgira Wage (හුන්නස්ගිර වාගේ) is a Sinhala song sung by Indunil Andaramana. The lyrics were written by Dilan Gamage, and the music is composed by Ashan Fernando. This page presents the Hunnasgira Wage lyrics in Sinhala script (හුන්නස්ගිර වාගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hunnasgira Wage |
|---|---|
| SINGER | Indunil Andaramana |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Ashan Fernando |
| VIEWS | 25 |
| UPDATED |
Hunnasgira Wage Lyrics
Hunnasgira vaage nosalee
Atek vaage divi bara aditi
Gedara buduntaath naa devani
Taaththe oba bosathun vaeni
Oya papu there senehasa obee
Naa kisidina sidune
Bhavayen bhave piya putu senee
Perum puran enne
Taaththe me ahunada man aadarai
Hunnasgira vaage nosalee......
(Hita paradal vunoo me divi kathare
Obe anuhasini depayin sitiye...//)
Nisi para penvaa maa pasupasama sitiya
Maa lova dinaddii oba sathutu vuvaa
Taaththe me ahunada man aadarai
Hunnasgira vaage nosalee......
(Duka sepa kalathena iranam gamane
Obe senehasin divi saru vuve...//)
Nisi para penvaa maa pasupasama sitiya
Maa lova dinaddii oba sathutu vuvaa
Taaththe me ahunada man aadarai
Hunnasgira vaage nosalee......
Oya papu there senehasa obee......හුන්නස්ගිර වාගේ ගී පද
හුන්නස්ගිර වාගේ නොසැලී
ඇතෙක් වාගේ දිවි බර අදිති
ගෙදර බුදුන්ටත් නෑ දෙවනි
තාත්තේ ඔබ බෝසතුන් වැනි
ඔය පපු තෙරේ සෙනෙහස ඔබේ
නෑ කිසිදින සිදුනේ
භවයෙන් භවේ පිය පුතු සෙනේ
පෙරුම් පුරන් එන්නේ
තාත්තේ මේ ඇහුනද මං ආදරෙයි
හුන්නස්ගිර වාගේ නොසැලී......
(හිත පරඩැල් වුනු මේ දිවි කතරේ
ඔබේ අනුහසිනි දෙපයින් සිටියේ...//)
නිසි පාර පෙන්වා මා පසුපසම සිටියා
මා ලොව දිනද්දී ඔබ සතුටු වූවා
තාත්තේ මේ ඇහුනද මං ආදරෙයි
හුන්නස්ගිර වාගේ නොසැලී......
(දුක සැප කැලතෙන ඉරණම් ගමනේ
ඔබේ සෙනෙහසින් දිවි සරු වූයේ...//)
නිසි පාර පෙන්වා මා පසුපසම සිටියා
මා ලොව දිනද්දී ඔබ සතුටු වූවා
තාත්තේ මේ ඇහුනද මං ආදරෙයි
හුන්නස්ගිර වාගේ නොසැලී......
ඔය පපු තෙරේ සෙනෙහස ඔබේ......Performances of Hunnasgira Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Hunnasgira Wage” on YouTube.
Live Performances · 1
Cover Versions · 9
▶CoverHunnasgira Wage (Thaththa) - Indunil Andaramana | All Right - Panawanna 2019Ganga Video Team
▶Cover"හුන්නස් ගිරිවාගේ නොසැලී, ඇතෙක්වාගේ දිවිබර අදිති, ගෙදර බුදුන්ටත් නෑ දෙවනි, තාත්තේ ඔබ බෝසතුන් වැනිMusic
▶CoverIndunil Andramanna - හුන්නස්ගිර වාගේ නොසැලී (Sahara Flash Mirigama 2018)Ganga Video Team
▶CoverHunnasgira wage Remix | Indunil Andaramana | RemixLokal wasantha
▶Coverහුන්නස්ගිර වාගේ නොසැලී (තාත්තා) idunil andramanna new songIsuru Fernando
▶CoverHunnasgira waage( Thaththa) idunil හුන්නස්ගිර වාගේ(තාත්තා) ඉදුනිල් අයියගේNadee
▶Cover𝐇𝐚𝐩𝐩𝐲 𝐅𝐚𝐭𝐡𝐞𝐫’𝐬 𝐃𝐚𝐲 වාගේ මචානෝ රහට wageMachano music Band
▶CoverHunnasgira waage (හුන්නස්ගිර වාගේ)Suraj Tharanga
▶Coverහුන්නස්ගිර වාගේ නොසැලී Thaththa... - Sahiru Brosahiru pahan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hunnasgira Wage LyricsHunnasgira Wage Lyrics Englishහුන්නස්ගිර වාගේහුන්නස්ගිර වාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationIndunil Andaramana SongsIndunil Andaramana LyricsAndaramana LyricsAshan Fernando ComposerDilan Gamage Lyricist
