Thahanam Gei Malakin Lyrics
“Tahanam gehi malakin mal suwada gaththata” (තහනම් ගෙයි මලකින් මල් සුවඳ ගත්තට), Thahanam Gei Malakin (තහනම් ගෙයි මලකින්) lyrics: a Sinhala heartbreak song sung by Indunil Andaramana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is තහනම් ගෙයි මලකින් ගී පද, and many know it simply as Tahanam gehi.
| SONG | Thahanam Gei Malakin |
|---|---|
| SINGER | Indunil Andaramana |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 95 |
| UPDATED |
Thahanam Gei Malakin Lyrics Singlish
Tahanam gehi malakin mal suwada gaththata
Samawenna nositha siduwechcha waradata
Adareta saapa nodi dawasa thissema
Samawenna e paw mata niwagannata.....
Ekama warada magen wechcha mathak kara kara
Hadawatha ridawanna epa ithin thaw thaw
Kandulu pokuru mal radawa nuwan dorakada
Uhulanata bari daduwama epa mechchara....
Tahanam gehi malakin mal suwada gaththata
Samawenna nositha siduwechcha waradata.....
Nidi yahane aethin wedana winda winda
Hitiya athi amanapawa sondura anda anda
Samawela waradata daruwange nameta
Pama nowi hinawenna hadaganna hitha.....
Tahanam gehi malakin mal suwada gaththata
Samawenna nositha siduwechcha waradata
Adareta saapa nodi dawasa thissema
Samawenna e paw mata niwagannata
Samawenna e paw mata niwagannata
Samawenna e paw mata niwagannata......තහනම් ගෙයි මලකින් ගී පද
තහනම් ගෙයි මලකින් මල් සුවඳ ගත්තට
සමාවෙන්න නොසිතා සිදුවෙච්ච වරදට
ආදරේට සාප නොදී දවස තිස්සෙම
සමාවෙන්න ඒ පව මට නිවාගන්නට.....
එකම වරද මගෙන් වෙච්ච මතක් කර කර
හදවත රිදවන්න එපා ඉතිං තව තව
කඳුළු පොකුරු මල් රදවා නුවන් දොරකඩ
උහුලන්නට බැරි දඩුවම් එපා මෙච්චර....
තහනම් ගෙයි මලකින් මල් සුවඳ ගත්තට
සමාවෙන්න නොසිතා සිදුවෙච්ච වරදට.....
නිදි යහනේ ඈතින් වේදනා විඳ විඳ
හිටියා ඇති අමනාපව සොඳුර අඬ අඬ
සමාවෙලා වරදට දරුවන්ගේ නාමෙට
පමා නොවී හිනාවෙන්න හදාගෙන හිත.....
තහනම් ගෙයි මලකින් මල් සුවඳ ගත්තට
සමාවෙන්න නොසිතා සිදුවෙච්ච වරදට
ආදරේට සාප නොදී දවස තිස්සෙම
සමාවෙන්න ඒ පව මට නිවාගන්නට
සමාවෙන්න ඒ පව මට නිවාගන්නට
සමාවෙන්න ඒ පව මට නිවාගන්නට......
Performances of Thahanam Gei Malakin
Cover versions, live performances, and reality-show contestant performances of “Thahanam Gei Malakin” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverThahanam Gei Malakin Mal තහනම් පෙමක පැටලුනු Indunil ගේ ගිතය - Ideal Abiyogaya වේදිකාවේ Flashback සමගIDEAL ABIYOGAYA
▶CoverThahanam Gei Malakin Mal (තහනම් ගෙයි මලකින් මල්) | Idunil Andaramana Mp3 VideoYD MUSIC
▶CoverThahanam Gei Malakin (තහනම් ගෙයි මලකින් ) - Indunil AndramanaYasiru Bhashitha
▶CoverThahanam Gei (තහනම් ගෙයි මලකින් මල්) - Indunil Andramana Sirasa FM Sarigama SajjayaSirasa FM
▶CoverThahanam Gei Malakin - Indunil Andaramana | All Right - Panawanna 2019Ganga Video Team
▶CoverThahanam Gei Malakin - Indunil Andaramana | FLASHBACK - PamunuwaGanga Video Team
▶Coverතහනම් ගෙයි මලකින් මල් සුවද ගන්නට -Thahanam gei malakinසජියා_ _sajiya
▶CoverThahanam Gei Malakin Mal Indunil Andaramana Flashback Vegetable Night 2017Ashan Praneeth
▶CoverThahanam Gei | Indunil Andaramanna | Agra | Session One | තහනම් ගෙයි මලකින් | ඉඳුනිල් අන්දරමාන්නOld Shows Dancing
▶CoverThahanam Gei Malakin(තහනම් ගෙයි මලකින්)Idunil Andramanna,Sangeeth Official,Drums CoverSangeeth Official
▶Coverතහනම් ගෙයි මලකින් thahanam ge indunil andaramanaSindu srilanka
▶CoverThahanam Gei Malakin | Indunil Andaramanna | Sahara Flash | Shine Arrows | තහනම් ගෙයි මලකින්Old Shows Dancing
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thahanam Gei Malakin LyricsThahanam Gei Malakin Lyrics Englishතහනම් ගෙයි මලකින්තහනම් ගෙයි මලකින් ගීතයේ පද පෙළLyrics With TransliterationIndunil Andaramana SongsIndunil Andaramana LyricsAndaramana Lyrics
