Man Widina Duka Mathudaka Lyrics
“Man vindina duka mathu daaka” (මං විඳින දුක මතු දාක), Man Widina Duka Mathudaka (මං විඳින දුක මතු දාක) lyrics: a Sinhala heartbreak song sung by Indunil Andaramana, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Man vindina, and in Sinhala it is මං විඳින දුක මතු දාක ගී පද.
| SONG | Man Widina Duka Mathudaka |
|---|---|
| SINGER | Indunil Andaramana |
| CATEGORY | Heart Break |
| VIEWS | 93 |
| UPDATED |
Man Widina Duka Mathudaka Lyrics Singlish
Man vindina duka mathu daaka
Oyataath yali himivunoth
Piliganee oba ee dine man
Oya wenuwen handuwa tharam //
Ekathu wennata me bhawe
Baa apata yali kohomawathma
Himivela yannata daenenna
Duka handai me aeswalin
Kaath kawuruwath naethtuwa adatath
Oya gena duk wenabawath
Daenne naethtuwa wennaethi oba
Inna sathutin mathuwatath
Man vindina duka ....
Pamaa wee ho daenunothin
Man obata pem kala tharam
Kawadaaka ho maawa mathaketa
Awith kandulak wetunothin
Kaath kawuruwath ....
Man vindina duka....මං විඳින දුක මතු දාක ගී පද
මං විඳින දුක මතු දාක
ඔයාටත් යලි හිමිවුනොත්
පිලිගනී ඔබ ඒ දිනේ මං
ඔයා වෙනුවෙන් හැඬුව තරම් //
එකතු වෙන්නට මේ භවේ
බෑ අපට යලි කොහොමවත්ම
හිමිවෙලා යන්නට දැනෙන්න
දුක හඬයි මේ ඇස්වලින්
කාත් කවුරුවත් නැතුව අදටත්
ඔයා ගැන දුක් වෙනබවත්
දන්නේ නැතුවා වෙන්නැති ඔබ
ඉන්න සතුටින් මතුවටත්
මං විඳින දුක ....
පමා වී හෝ දැනුනොතින්
මං ඔබට පෙම් කල තරම්
කවදාක හෝ මාව මතකෙට
ඇවිත් කඳුලක් වැටුනොතින්
කාත් කවුරුවත් ....
මං විඳින දුක....Performances of Man Widina Duka Mathudaka
Cover versions, live performances, and reality-show contestant performances of “Man Widina Duka Mathudaka” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Man Widina Duka Mathudaka LyricsMan Widina Duka Mathudaka Lyrics Englishමං විඳින දුක මතු දාකමං විඳින දුක මතු දාක ගීතයේ පද පෙළLyrics With TransliterationIndunil Andaramana SongsIndunil Andaramana LyricsAndaramana Lyrics
