Kaha Kirilliye Oya Awith Mage Pem Sitha Lyrics
“Kaha kirilliye .... oyaa avith” (කහ කිරිල්ලියේ .... ඔයා ඇවිත්), Kaha Kirilliye Oya Awith Mage Pem Sitha (කහ කිරිල්ලියේ ඔයා ඇවිත් මගෙ පෙම් සිත) lyrics: a Sinhala love song sung by Indunil Andaramana, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කහ කිරිල්ලියේ ඔයා ඇවිත් මගෙ පෙම් සිත ගී පද.
| SONG | Kaha Kirilliye Oya Awith Mage Pem Sitha |
|---|---|
| SINGER | Indunil Andaramana |
| CATEGORY | Love Songs |
| VIEWS | 4 |
| UPDATED |
Kaha Kirilliye Oya Awith Mage Pem Sitha Lyrics Singlish
Kaha kirilliye .... oyaa avith ....
Mage pem sitha koheda gena giyaa
Kaha kirilliye .... mama bala inne
Oba ada heta eyida kiya kiyaa
Kaha kirilliye ....
Giya sathiye shanida panthiyedi ekata hamuwunaa
Oba venada wage dagakariye mata vihilu kalaa
Mata dunna liyume venveemak naa liyaa thiyaa
Ada paalu velaa me panthiye oyaa naa kiyaa
Kaha kirilliye ....
Oba venada avith yeheliyangey godata ek velaa
Hora horen beluwe mama enavada kiyalamai oyaa
Ada nihanda velaa me panthiye oyaa naa kiyaa
Mata hithaganna baa koheda giye oba kiyaa
Kaha kirilliye ....කහ කිරිල්ලියේ ඔයා ඇවිත් මගෙ පෙම් සිත ගී පද
කහ කිරිල්ලියේ .... ඔයා ඇවිත් ....
මගෙ පෙම් සිත කොහෙද ගෙන ගියා
කහ කිරිල්ලියේ .... මම බලා ඉන්නෙ
ඔබ අද හෙට එයිද කිය කියා
කහ කිරිල්ලියේ ....
ගිය සතියේ ශනිදා පංතියේදී එකට හමුවුණා
ඔබ වෙනද වගේ දඟකාරියේ මට විහිළු කලා
මට දුන්නු ලියුමෙ වෙන්වීමක් නෑ ලියා තියා
අද පාළු වෙලා මේ පංතියෙ ඔයා නෑ කියා
කහ කිරිල්ලියේ ....
ඔබ වෙනද ඇවිත් යෙහෙලියන්ගෙ ගොඩට එක් වෙලා
හොර හොරෙන් බැලුවෙ මම එනවද කියලමයි ඔයා
අද නිහඬ වෙලා මේ පංතියෙ ඔයා නෑ කියා
මට හිතාගන්න බෑ කොහේද ගියේ ඔබ කියා
කහ කිරිල්ලියේ ....Related Songs and Tags
Kaha Kirilliye Oya Awith Mage Pem Sitha LyricsKaha Kirilliye Oya Awith Mage Pem Sitha Lyrics Englishකහ කිරිල්ලියේ ඔයා ඇවිත් මගෙ පෙම් සිතකහ කිරිල්ලියේ ඔයා ඇවිත් මගෙ පෙම් සිත ගීතයේ පද පෙළLyrics With TransliterationIndunil Andaramana SongsIndunil Andaramana LyricsAndaramana Lyrics